ලක්ශ 3ට Bike එකක්...!

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam cd125, dio, platina 100 awurudu 3 tissue thunama duwanawa. Ube awashyatawaya anuwa thama hari yanne . Dio gedara wada walata hodai cement gas hitan Mam thaniyen adinawa. Platina ekath shape normal thel kirilla thama. Cd eka itin dura yannai sapa thamai dan aluth Indian fz ewa ganata theluth karanawa parts tikak ganan habai Japan dammoth kalayak duwanna puluwan Anika parts aduwak na. Ube requirement eka anuwa ganin
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගෙදර පාවිච්චියට නං හැම අතින්ම හොද ස්කූටියක් බං.මටත් ඉස්සර කොල්ලො ස්කූටි ගන්නකොට පේන්න බෑ.තොපි පොන්නයොද ගෑනු වගේ ස්කූටර් ගන්නෙ කියලා කොල්ලන්ව නෝන්ඩ් කරලත් තියනවා.දැන් තියෙන්නෙත් pulsar 150 එකක්.ඒත් ප්‍රැක්ටිකලි ගත්තොත් දැන් එදිනෙදා පාවිච්චියට හරියටම සෙට් වෙන්නෙ ස්කූටර් එකක් තමා බං.ටවුන් එකේ ට්‍රැෆික් එකේ යන්න මාරම ලේසියි,බහින තැනක හෙල්මට් උස්සන් යන්න ඕනෙ නෑ ඇතුලට දාල වහලා යන්න පුලුවන්,අත කඩාගෙන බඩු මලු උස්සගෙන යන්න ඕනෙ නෑ ඉස්සරහා තියාගෙන එන්න පුලුවන් ගේමක් නැතුව.සමහර උන් ගෑස් සිලින්ඩර් පවා අදිනවා ඩියෝ වලින්. හොයලා පාවිච්චි කරපු 2015-2017 වගේ ඩියෝ එකක් ගනින් 3 - 3.50 අතර හොද එකක් හොයාගන්න පුලුවන් වෙයි.Mat Black එකක් ගනින්.කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක

    මං ගත්තා ඊයේ රේ එකක් 2.70 ,2015 බයික් එක
     
    • Like
    Reactions: Solo Rider