ලක්ශ 30ක් ආයෝජනය කරන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ස්තිර තැන්පතු පොලිය දැන් ගොඩක් අඩු නිසා බැන්කුවෙ තියෙන සල්ලි ටික අරන් ආයෝජනය කරන්න කියලා බැලුවෙ. මම බිස්නස් නම් කරලා නෑ. මොන වගේ දේවල්ද කරන්න පුලුවන් ලක්ශ 30ක් ආයෝජනය කරලා අපි වගේ IT අනාතයොන්ට?

    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ස්තිර තැන්පතු පොලිය දැන් ගොඩක් අඩු නිසා බැන්කුවෙ තියෙන සල්ලි ටික අරන් ආයෝජනය කරන්න කියලා බැලුවෙ. මම බිස්නස් නම් කරලා නෑ. මොන වගේ දේවල්ද අපි වගේ අයට කරන්න පුලුවන් ලක්ශ 30ක් ආයෝජනය කරලා?

    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා.

    Idamak aran dapan hoda paththakin 5 perches unath awlak na
     
    • Like
    Reactions: bkpc and lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    ස්තිර තැන්පතු පොලිය දැන් ගොඩක් අඩු නිසා බැන්කුවෙ තියෙන සල්ලි ටික අරන් ආයෝජනය කරන්න කියලා බැලුවෙ. මම බිස්නස් නම් කරලා නෑ. මොන වගේ දේවල්ද අපි වගේ අයට කරන්න පුලුවන් ලක්ශ 30ක් ආයෝජනය කරලා?

    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා.

    කාමර ටිකක් හදලා කුලියට දෙන්න කැම්පස් ලමයින්ට..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    NSBM ලගින් ඉඩම් කෑල්ලක් අරන් කාමර ටිකක් හදා ගත්තා නම් උබට බර ගානක් හොයා ගන්න පුලුවන්.එතන දැන් තනිකර නගරයක් වෙන සීන් එකක් තියෙන්නේ..ඔක්කොම ආයතන එතන තියෙන්නේ.. එතන බෝඩීම් වල සාමාන්‍යයෙන් එක ලමයෙක්ගෙන් කෑම නැතුව රු. 7000 ක් විතර ගන්නවා බන්..උඩින්ම ලාබයි..
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    NSBM ලගින් ඉඩම් කෑල්ලක් අරන් කාමර ටිකක් හදා ගත්තා නම් උබට බර ගානක් හොයා ගන්න පුලුවන්.එතන දැන් තනිකර නගරයක් වෙන සීන් එකක් තියෙන්නේ..ඔක්කොම ආයතන එතන තියෙන්නේ.. එතන බෝඩීම් වල සාමාන්‍යයෙන් එක ලමයෙක්ගෙන් කෑම නැතුව රු. 7000 ක් විතර ගන්නවා බන්..උඩින්ම ලාබයි..

    Laksha 30kin oya wade karanna amaru wei neda?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    Laksha 30kin oya wade karanna amaru wei neda?

    අමාරුයි..තව ගානක් යට කරන්න වෙයි.. හැබැයි පාඩුවක් නම් වෙන්නේ නෑ ජීවීත කාලේටම.
    කෝකටත් කියලා හොයලා බලන්න එහේ ඉඩම් වල ගනන් එහෙම..
    පොඩි කෑල්ලක් තිබ්බා නම් ඇති තට්‍ටු දෙකට නග්ගලා අරන් වැඩේ කරන්න.
    කොහොමත් බෝඩින් යන්නේ ඩබ්ල් ශෙයාරින්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    NSBM ලගින් ඉඩම් කෑල්ලක් අරන් කාමර ටිකක් හදා ගත්තා නම් උබට බර ගානක් හොයා ගන්න පුලුවන්.එතන දැන් තනිකර නගරයක් වෙන සීන් එකක් තියෙන්නේ..ඔක්කොම ආයතන එතන තියෙන්නේ.. එතන බෝඩීම් වල සාමාන්‍යයෙන් එක ලමයෙක්ගෙන් කෑම නැතුව රු. 7000 ක් විතර ගන්නවා බන්..උඩින්ම ලාබයි..
    boru wedak mchn math baluwa oka issara.lamayekgen maximum ganna puluwan 10k wage thama.oya hariye 5000tath rent tiyenawa.aduma room 5 geyak wath hadanna wenawa 50000 ganna.nsbm lamaynta dena eka boru wedak.allana one office yana crowd eka ekenekgen 35000 wath ganna
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    boru wedak mchn math baluwa oka issara.lamayekgen maximum ganna puluwan 10k wage thama.oya hariye 5000tath rent tiyenawa.aduma room 5 geyak wath hadanna wenawa 50000 ganna.nsbm lamaynta dena eka boru wedak.allana one office yana crowd eka ekenekgen 35000 wath ganna

    Masekata 35,000k deela boarding room ekaka innawa kiyanne un manussayo wenna ba. Un dewiwaru wenna one. :rofl:
     
    • Haha
    Reactions: bkpc and hi.dushan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Masekata 35,000k deela boarding room ekaka innawa kiyanne un manussayo wenna ba. Un dewiwaru wenna one. :rofl:

    35000 mokadda bn thalwathugoda hariye 100000 rent tiyenawa ona taram gewal
    Masekata 35,000k deela boarding room ekaka innawa kiyanne un manussayo wenna ba. Un dewiwaru wenna one. :rofl:

    boarding room newe up and downfloor each 35000 dunnath labai campus lamai godak gannawata wada.
     
    • Like
    Reactions: KrishanL89