ලක්ශ 30ක් වගේ වියදම් කරල

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලක්ශ 30ක් වගේ වියදම් කරල

උබලගෙ අදහස දැනගන්නයි ඕන. ලක්ශ 30 ක් වගේ වියදම් කරල cosmetic surgery එකක් කරන එක ගැන මොකද උබල හිතන්නේ? මෝඩ වැඩක්ද? දැන්ම නෙමේ තව අවුරුදු 3කින් වගේ. මට ලොකුවට කියල සල්ලි අමාරුකම් නෑ, ඒත් ලක්ශ 30ක් හොයාගන්න නම් වෙන්නේ මගේ නමට තියන ගෙයක් විකුනල වගේ තමයි. මට ලොකු බැදීම් නෑ, ගෑණියෙක් අරන් ඉක්මනට ලමයි හදන්න එහෙම ඕනකමක් නෑ.. මගේ රස්සාවෙන් දැනට 60 ක් වගේ තමයි හොයන්නේ.

මේ වගේ සල්ලියක් ලෝන් එකක් වගේ ගන්න බැරිද?
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ෂ දෙතුන්දාහක වත්කම් තියේ නං අවුලක් නෑ :P

    නැත්තන් පාරේ බැහැල යන්න බැරි විදිහේ අවුලක් තියේ නං ඉතින් ණය වෙලා කරත් කමක් නෑ මට නං හිතෙන්නේ.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලක්ෂ දෙතුන්දාහක වත්කම් තියේ නං අවුලක් නෑ :P

    නැත්තන් පාරේ බැහැල යන්න බැරි විදිහේ අවුලක් තියේ නං ඉතින් ණය වෙලා කරත් කමක් නෑ මට නං හිතෙන්නේ.

    ehema lokuwata dewal na machan. eth 30 laks hoyaganna bari kamak na mona hari karala
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ අදහස මේකයි.. උබේ කැමැත්තක්..
    කෝටිගණන් වියදම් කරලා, ලෝකේ හොදම docaලාගෙන් කරගත්ත අය හොලිවුඩ් වල ඉන්නේ. නිකම් හිතපන් උන් කොච්චර වියදමක් කරන්න ඇත්ද? ඒ docaල කොච්චර experience පොරවල් වෙන්න ඇතිද? ඒත් වයසට යද්දී අවුල් වෙනවා, වයසට යන්න යන්න විකුර්ති වෙනවා. google එකේ ඕනේ තරම් තියෙනවා images. අනික සමහරු කලින් හිටිය විදිය ලස්සනයි
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොස්මැටික් සර්ජරි කරගන්න තරම් තියෙන අවුල මොකද්ද බං...?? ඉවසගෙන ඉන්න පුලුවන් නම් ලිස්ට් එකෙ ඉදලා ගවන්මන්ට් හොස්පිටල් එකකින් කරපන්... හැම ටීචින් හොස්පිටල් එකකම ප්ලස්ටික් සර්ජරි ඩොක්ට‍ර්ස් ලා ඉන්නවා...ඕන මගුලක් කරනවා...:P:P
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    :cool::cool::cool:
    ලක්ෂ දෙතුන්දාහක වත්කම් තියේ නං අවුලක් නෑ :P

    නැත්තන් පාරේ බැහැල යන්න බැරි විදිහේ අවුලක් තියේ නං ඉතින් ණය වෙලා කරත් කමක් නෑ මට නං හිතෙන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    005A2A2E00000258-2943351-image-a-32_1423264599188.jpg
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    328
    63
    Sri lanka
    පුලුවන් නම් ඔය ලක්ෂ 30න් අසරණයින්ට දන් දීපන්. පින් අතේ වැඩ කරපන්.. බාහිර රූපය ස්ථිර නෑ.. හැබැයි තමන් කරන කුසල කර්ම ස්ථිරයි.. :):)
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    salli wiyadam karanna wena important occasion jeewithe issarahata thawa enna puluwan. Surgery eka karanna yanne geyak wikunala nam, asaneepayak/karadarayak wela salli hadissiyak unama wikunanne ube muna da?Anith eka surgery ekak karanna tharam upset ekak une kellek hinda nam kawadawath eh kellawa ube kara ganna epa.
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කොස්මැටික් සර්ජරි කරගන්න තරම් තියෙන අවුල මොකද්ද බං...?? ඉවසගෙන ඉන්න පුලුවන් නම් ලිස්ට් එකෙ ඉදලා ගවන්මන්ට් හොස්පිටල් එකකින් කරපන්... හැම ටීචින් හොස්පිටල් එකකම ප්ලස්ටික් සර්ජරි ඩොක්ට‍ර්ස් ලා ඉන්නවා...ඕන මගුලක් කරනවා...:P:P

    ගවමන්ට් හොස්පිට්ල් වලත් කරනවද???
    මටත් මේ මූනෙ දිග අඩු කරගන්න ඕන.
    :(:(:(:(