Questions ලක්ශ 30 කට විතර වාහනයක්

XDT

Member
Mar 4, 2015
9
7
3
මචං help එකක් ඕනි,
මගෙ අතේ ලක්ශ30 ක් විතර තියෙනවා.තව 4ක් වගේ උපරිම හොයා ගන්න පුලුවන් වෙයි.මේ ගනන් වලට මේ දවස් වල තියෙන මිල අඩු වීමත් එක්ක ගන්න පුලුවන් හොද වාහන මොනවද තියෙන්නෙ.
දන්න තරමින් දැනට
Toyota vios (2004) අඩු වෙලා මේ ගනන් වලට
Elite අඩු වෙලා 30ටත් වඩා

තව වෙන හොද වාහන මොනවද තියෙන්නෙ 2004න් වගේ පස්සෙ ආපුව සහ ලගදි අඩු වෙයි කියල හිතන්නෙ?

FB15/110 ගොඩක් පරන නිසා බලන්නෙ නෑ.
(FD දාපං බං කියල කියන්න එපා මචෝ requirement එක තියෙන නිසා ගන්න බලන්නෙ 🥹)
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එලයිට් එක පුංචි ගාව තියෙනවා බ්‍රෑන්ඩ් නිව් ගත්තේ ලක්ෂ 17ට ද කොහෙද
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    Suzuki Swift (Jeep model)
    Nissan March K11
    Nissan March K12
    Daihatsu Mira
    Chevrolet Cruze
    Honda Jazz / GD1
    Perodua Kelisa
    Perodua Kenari
    Toyota PASSO 2004
    මේ වගේ එවා අවුල්ද?
     
    • Like
    Reactions: dgboy and XDT

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    FD danna sirawata :lol:
    mokada parana wahana wala replace karanna part ekak kohen hari set wenawa
    2004 ekak kiyanne dan 18 years paranai

    gannama oni nam simple, aluthma ekak ganna
    mokada me kale spare parts, maintenance patta ganan

    me wage alto ekak aragena itiri tika FD danna
    https://ikman.lk/en/ad/suzuki-alto-2015-for-sale-colombo-7256

    loku cash flow ekak tiyanawa, issahrata risk ekak athhema nattam global crisis ekath ekka. celerio wage ekak tamai hoda
    https://ikman.lk/en/ad/suzuki-celerio-2016-for-sale-colombo-362

    api theurm ganna oni api already inne crisis ekaka lankawe, ekai spare parts maintenance ganan
    Nattam BMW, Peugeot sedan passe yana api dan mewa ganna kiyanne naha

    eeta passe IT jobs karana wage dial tiyanawa USD pegged nisa api goda kiyala, habai dan enne global recession ekak layoff ehemath set wei
    promotions, salary wedi wena ewa nathi wei, eka nisa ada hamba wena salli hariyata utilize karanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,286
    74,731
    113
    මචං help එකක් ඕනි,
    මගෙ අතේ ලක්ශ30 ක් විතර තියෙනවා.තව 4ක් වගේ උපරිම හොයා ගන්න පුලුවන් වෙයි.මේ ගනන් වලට මේ දවස් වල තියෙන මිල අඩු වීමත් එක්ක ගන්න පුලුවන් හොද වාහන මොනවද තියෙන්නෙ.
    දන්න තරමින් දැනට
    Toyota vios (2004) අඩු වෙලා මේ ගනන් වලට
    Elite අඩු වෙලා 30ටත් වඩා

    තව වෙන හොද වාහන මොනවද තියෙන්නෙ 2004න් වගේ පස්සෙ ආපුව සහ ලගදි අඩු වෙයි කියල හිතන්නෙ?

    FB15/110 ගොඩක් පරන නිසා බලන්නෙ නෑ.
    (FD දාපං බං කියල කියන්න එපා මචෝ requirement එක තියෙන නිසා ගන්න බලන්නෙ 🥹)
    Hilux zero millage ekak tiyenawa @Solo Rider mahaththaya gaawa. Mint condition.
     
    • Love
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,428
    113
    Vios eke front window mist clear karana option eka nethi eka pattama wadayak.ubata dura uanakota terei wahinakota miduma bedunama.athin piha dada yanna one
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Den keeyatada yanne? Wife ta ekak aran denna hitan inne

    30න් උඩ නේ බන් ගනන් කියන්නෙ මිනිස්සු. ඒ උනාට ගන්නෙත් නෑ ගනන් කිය කියා ඉන්නවා විකුනන උන් නම්.

    ඔය වාහනෙ ගන්නවා නම් හොදට බලපං මචන්. කොරෝනා දවස් වල මැනුවල් කාර් ගොඩක් එවුන් ඔටෝ කන්වර්ට් කරලා වික්කා. වෙන එක්ක ගියර් බොක්ස් එහෙමත් තියලා. ඒක ඔර්ජිනල් එන එක වගේ පෙට්‍රල් කරන්නෙත් නෑ.

    අපෙ ගේවල් පැත්තේ එකෙක් අහු වෙලා තිබ්බා. ඔක කරේ සේල් කරන උන්. ඔටො එකයි මැනුවල් එකයි අතර ලකශ 5ක් වගෙ වෙනසක් තිබ්බා කොරොනා කාලේ මුල.

    වාහනේ චැසී නම්බර් එකෙන් බලන්න පුලුවන් මතක විදිහට ඔටෝ ආවේ මොකක් ද මැනුවල් ආවේ මොකක් ද කියලා.

    ගොඩක් ඔය ඔටො කන්වර්ට් එකට අහු උන උන් විකුන ගන්න බැරුව දගලනවා අනික මෙ දවස් වල
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එලයිට් ගන්න එපා. වියෝස් හොඳයි. ෆස්ට්, සෙකන්ඩ් ඕනර් වගේනං ලක්ශ1.5ක් විතර දුවල තිබුණත් ලොකු අවුලක් නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    30න් උඩ නේ බන් ගනන් කියන්නෙ මිනිස්සු. ඒ උනාට ගන්නෙත් නෑ ගනන් කිය කියා ඉන්නවා විකුනන උන් නම්.

    ඔය වාහනෙ ගන්නවා නම් හොදට බලපං මචන්. කොරෝනා දවස් වල මැනුවල් කාර් ගොඩක් එවුන් ඔටෝ කන්වර්ට් කරලා වික්කා. වෙන එක්ක ගියර් බොක්ස් එහෙමත් තියලා. ඒක ඔර්ජිනල් එන එක වගේ පෙට්‍රල් කරන්නෙත් නෑ.

    අපෙ ගේවල් පැත්තේ එකෙක් අහු වෙලා තිබ්බා. ඔක කරේ සේල් කරන උන්. ඔටො එකයි මැනුවල් එකයි අතර ලකශ 5ක් වගෙ වෙනසක් තිබ්බා කොරොනා කාලේ මුල.

    වාහනේ චැසී නම්බර් එකෙන් බලන්න පුලුවන් මතක විදිහට ඔටෝ ආවේ මොකක් ද මැනුවල් ආවේ මොකක් ද කියලා.

    ගොඩක් ඔය ඔටො කන්වර්ට් එකට අහු උන උන් විකුන ගන්න බැරුව දගලනවා අනික මෙ දවස් වල
    ela ela thanks machan
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    44.JPG

    https://ikman.lk/en/ad/suzuki-alto-lxi-800-2016-for-sale-colombo-73

    laksha 16 i