ලක්ශ 4ට අඩුවෙන් කාර් එකක් ගන්න

John Player

Member
Nov 7, 2014
61
3
0
ලක්ශ 4ට අඩුවෙන් කාර් එකක් ගන්න

ලක්ශ 4.5ට අඩුවෙන් කාර් මොනවද බන් තියෙන්නෙ?2න්ඩ් 3ර්ඩ් 4ත් හැන්ඩ් වගේ.මම හිතගෙන ඉන්නෙ 150000 විතර මුලින් දිල ෆිනැන්ස් කරන්න.150000ට අමතරව තව කියක් විතර අතේ තියාගන්න ඔනෙද මචන්?වාහනෙ මගෙ නමට ගන්න මොනවද කරන්න ඔනෙ දේවල්? දන්න එකෙක් කියලා දියල්ලා බන්?ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි:nerd::nerd::nerd::nerd::nerd:
 

John Player

Member
Nov 7, 2014
61
3
0
13,14,18,19 ක් හොයා ගත්තොත් ෆිනැන්ස් දාන්න බැ රි වෙන එකක් නැ නේ. ශ්‍රි නම්බර් වලට නන් අව්ල් ඇති
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
13,14,18,19 ක් හොයා ගත්තොත් ෆිනැන්ස් දාන්න බැ රි වෙන එකක් නැ නේ. ශ්‍රි නම්බර් වලට නන් අව්ල් ඇති

13,14 numbers thamai ban oya ganata ganna puluwan. Hebei 2nd,3rd,4th hand nan hoyanna ba. oya 13,14 numbers 80 ganan wala mula nisa den 10 denekge wath athin athata gihilla ethi open papers wahana yana nisa hariyatama gana kiyanna ba :dull:

Lancerbox,b11,KE30,50 oya wage wahana thamai. Bas kenek ekka gihin leda nethi ekak hoyaganin. Owage engine nan godak durata hodai body eke,dorawal wala,light,wiper wala thamai case thienne.
 

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    machan oya ganata wahanayak gannawanam aniwa thawa 1 lacks wath athe wadipura thiyagena ganin naththam ganna epa.ainiwa repairs thiyanwa karanna.