කාර් එකක් ගන්න උදව්වක් ඔනේ

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Ow bn monwada hoda karnna job ekath karan invest karapu sallit nati wenna nati widhata

    2 nd income valata example tiaka kiyannkko

    තමන්ට හැකියාව තියන පැත්තෙන් මොනවා හරි කරන්න.

    මම PC/LAPTOP service කරනවා, emoney කරනවා.
    මගේ යාලුවෙක් ජපන් බයික් ගෙනල්ල විකුනනවා. තව එකෙක් scooty කරනවා. තව දන්නා අයිය කෙනෙක් තේ පැකට් කරලා විකුනනවා.

    හිතල බලන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    තමන්ට හැකියාව තියන පැත්තෙන් මොනවා හරි කරන්න.

    මම PC/LAPTOP service කරනවා, emoney කරනවා.
    මගේ යාලුවෙක් ජපන් බයික් ගෙනල්ල විකුනනවා. තව එකෙක් scooty කරනවා. තව දන්නා අයිය කෙනෙක් තේ පැකට් කරලා විකුනනවා.

    හිතල බලන්න.
    Oya ekak wath colombo idan karanna bene
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Oya ekak wath colombo idan karanna bene


    colombo krnna dewalda bn nththe. mn dnna ekek innwa raata club yana ewunwa gewal walata drop krna seen 1k krnwa. beela drive krnna bri nsa. both people n their vehicles :P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තමන්ට හැකියාව තියන පැත්තෙන් මොනවා හරි කරන්න.

    මම PC/LAPTOP service කරනවා, emoney කරනවා.
    මගේ යාලුවෙක් ජපන් බයික් ගෙනල්ල විකුනනවා. තව එකෙක් scooty කරනවා. තව දන්නා අයිය කෙනෙක් තේ පැකට් කරලා විකුනනවා.

    හිතල බලන්න.
    E mony seen eka mokkda bro pc lap mobile repair karnna mamat asai bn eth knowledge ekak naha e gana