ලක්ශ 5ක් තිබිල දැම්ම CAL එකට 9.2%

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මීට අමතරව හෝ ඔයාට පුලුවන් විදිහට ,

    ඔයාට පුලුවන් නම් පොඩි ඉඩමක් ගන්න ලෝන් එකක් දාලා .

    සල්ලි වලට පොලිය ගන්නවට වඩා සල්ලි වලට පොලිය ගෙවන එක අවසානයේ ලාබයි.
    සල්ලි වල වටිනා කම අඩු වෙන්නෙ නෑ.
    Thanks machan. E idea ekath tyenawa. Shop lot ekak wage ganna..
     
    • Like
    Reactions: rukshrulz and Bam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,820
    113
    ආශ්චර්යමත් රටක
    Bro oya කමෙන්ට් එකක් දාලා තිබ්බා old thred එකක india ශෙයා මාර්කට් එක ගැන එකවුන්ට් එකක් හදන්න පුලුවන්ද බලනවා කියලා.

    අපිට එහෙම හදන්න පුලුවන්ද .

    Individual කෙනෙක් විදියට නං බැරිද කොහෙද මං දැනගත්ක විදියට. Company එකක් වගේ පුලුවන් ඇති.

    ඒත් මං බලන්න ගියේ නෑ ඊට පස්සෙ.

    normal funds walata USD walin invest karanna plan 1k neha mataka widihata except for unge Private plans. Anika USD walin invest kara kiyala special return ekak ne unge. onna short term nam aulak ne, hebei long term currncy depreciation value ekat ekka beluwot terumak ne wage.

    Kauru hari USD walin invest karapu kenek innawa nam kiyanna balanna.

    ඩොලර් වලින් දාලා ඩොලර් වලින්ම ගන්න පුලුවන් නං, අනිත් රුපියල් අකවුන්ට් වලට වඩා වෙනස් කිසිම කන්ඩිෂන් නැත්තං වාසියක් තියෙනවා. නැත්තං වැඩක් නැතිවෙන්න පුලුවන්.

    තව කන්ඩිෂන් තියෙනවද දන්නෙ නෑනෙ. ඒකයි.

    උදාහරණයක් විදියට අපි සල්ලි දාලා ආයෙ ගන්නකොට එහෙම බෑ බැංකුවෙන් අරක කියනවා, මහබැංකුවෙන් දෙන්න එපා කිව්වා වගේ පke කතා කියනවද කියල දන්නෙ නෑනෙ.
    ------ Post added on Jan 29, 2026 at 4:56 AM
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    normal funds walata USD walin invest karanna plan 1k neha mataka widihata except for unge Private plans. Anika USD walin invest kara kiyala special return ekak ne unge. onna short term nam aulak ne, hebei long term currncy depreciation value ekat ekka beluwot terumak ne wage.

    Kauru hari USD walin invest karapu kenek innawa nam kiyanna balanna.
    Ceylon Dollar Bond Fund kiyala ekak thiyenawa Ceylon Asset Management kiyana company eke. loku wistharayak danne naha.

    Banks walath USD FD thiyenawa interest rate eka 4% wage da koheda.