ලක්ශ 55-60 කට එකක් ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ලක්ශ 55-60 කට ගන්න පුලුවන් හොද වාහනයක් කියපල්ලකො..:)
    උපරිම 60 තමා ඊට වැඩියෙන් සතයක් වත් බැ :(


    Honda Grace
    Honda Vezel මේ දෙකෙන් මොකක්ද හොද ?​
    :oo:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකටත් හිත ගියා.. ගත්තු එකෙක් කිව්වනෙ comfortable මදි කියල.. :oo:

    kohomath honda wahana tikak comfortable madi toyata ewath ekka baladi ehema wenne car eke handling honda nissa sporty gathiya wadi wena ewata wada.:yes: ehema kiyana tharam loku aulak na ban comfort eke.:yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    honda grace eka lassanai, vezel eka lokuy thawa ara underpower eka aththa kiala hithenawa, grace eka nam lassanai, fit ekata wada tikak lokuy.
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ලක්ශ 55-60 කට ගන්න පුලුවන් හොද වාහනයක් කියපල්ලකො..:)
    උපරිම 60 තමා ඊට වැඩියෙන් සතයක් වත් බැ :(


    Honda Grace
    Honda Vezel මේ දෙකෙන් මොකක්ද හොද ?​
    :oo:

    Machan Mazda asa nadda ? Mazda 2 sedan ekak ganna puluwan oya budget ekata :yes: