laksha 10k withara mata denna barida? nikan

Honda Grace

මේකටත් හිත ගියා.. ගත්තු එකෙක් කිව්වනෙ comfortable මදි කියල..![]()
ehema kiyana tharam loku aulak na ban comfort eke.
ලක්ශ 55-60 කට ගන්න පුලුවන් හොද වාහනයක් කියපල්ලකො..
උපරිම 60 තමා ඊට වැඩියෙන් සතයක් වත් බැ
Honda Grace
Honda Vezel මේ දෙකෙන් මොකක්ද හොද ?![]()
