yes
sirawata ban atta.
අපේ සින්හල ජාතිය ගොඩ ඒමක් නැත්තෙ ඔයනිසා තමයි බන්..
දෙයක් කරන එක ගැන විතරයි හිතන්නේ.
ඒක කලානින් පස්සෙ වෙනදේ ගැන හිතන්නේ නෑ. සැලසුමක් නැතුව යන ගමනේ අවසානය දුකක්.
ගොඩක් කෙල්ලන්ට තියෙන්නේ අමුතුම හීන ලෝක. ඉතින් ඒ කෙල්ලන්ගෙගෙ කැමැත්තට "පව්නේ, එයා ආසයිනේ, ඔන්න ඔහේ කරමු" වගේ හදවතට ඉඩදිලා තිරන ගත්තොත් කරපු ගොන් කම තෙරෙනකොට පරක්කු වැඩියි.
හිල්ටන් එකේ ඉදන් වෙඩින් එක ගත්ත මගේ යලුවො කියන්නේ අපරදෙ බන් වෙඩිමට ලක්ශ 30ක් 40ක් වියදම් කලා. දැන් තමයි තේරෙන්නේ කරපු අපරාදෙ කියලා.
අලුතින් බදින්න ඉන්න ගෙවල් හදන්න ඉන්න අයත් ඒ බිලිබද හොදට හිතල සැලසුම් කරලා කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
හැබැයි කිසිම දවසක ටි.වි එකේ වෙඩින් බලලනම් අදහස් ගන්න එපා. එවගේ වෙඩින් හොදයි සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ට.
තමන්ට කලහැකිදේ දැනගෙන කරන්න. හැගීම් වලට වහල් වෙන්න එපා. අවශ්‍ය තරමට වඩා පිම්බුන ගෙම්බගේ කතාව අහලා ඇතිනේ.
මගේ අදහස් වලින් පොඩිහරි දෙයක් ගන්න බලන්න. මොකද ඔය අත්දැකිම් ලබන්න වරදින්නම ඔනා. ඔන්න පුතේ මන් වලවල් තියෙන තැන් පෙන්නුවා. එවා මග ඇරලා ගමන් කරන එක ඔයාලගේ වැඩක්.![]()
sirawata ban atta.


පෙට්‍රල් වැඩ කරන,රෙපෙයාර් අඩු එකක් ඕනි..
එපා වෙලා ඉන්නේ.. උදේටයි හවසටයි හිර වෙලා ගිහිල්ල.. 


