thota mona jeep da ban. allion 260 ekak ganin
umbe kate thiyenne Alion 240, 260, corolla 141 witharayi ne kukuloh

thota mona jeep da ban. allion 260 ekak ganin

හැම එකාගෙම කරේ allion,141 ගහන්න එපා යකෝ
රිදෙයි![]()
Ridilaumbe kate thiyenne Alion 240, 260, corolla 141 witharayi ne kukuloh![]()
subaru forester
adee eeka nam patta wageකැබ් එකක් ගනින් බන් .. 35 දෙනකොට හොද කන්ඩිෂන් තියෙන එකක් ගන්න පුළුවන් රුෆ් එකත් එක්කම ..
කාර් කටු කොල්ලොන්ට හරියන්නේ නැ ප්ර්සනල්ටියක් තියෙන වාහනයක් ගන්න සකන්හැන්ඩ් උනත් පස්සේ හොද ගානකට දෙන්න පුළුවන් ..

cab එකක් ගනින් l200 hilux navara වගේ මං නම් recommend කරන්නෙ l200comfortable , fuel efficient, පට්ට pick up
HONDA CRV/ Nissan X Trial


NAVARA ganda epa...vikunanda amarui


ලක්ෂ30ත් 35ත් අතර ගන්න පුළුවන් ජීප් & suv මොනාද.?දැනට හිතේ තියෙන්නේ x trail එක....ඒ ඇරෙන්න ඒ ගානට සෙට් වෙන වාහන මොනාද.? පෙට්රල් හෝ ඩිසල් උනාට ප්රශ්නයක් නැ.. තෙල් කෙරුවාවත් ප්රශ්නයක් නැ..... මේකේ රතගාය තියෙන උදවියගෙන් උදව් බලාපොරොත්තු වෙනවා...
උබ ගාව එකක් තියේද?
Mage cousin laga 1k tibba... STI 7 ekakuth tibba.. fatta machan.. driving pleassure 1 nam uparimai... drive karaddi polowata badala yana gathiya hodata terenewa..yannath puluwan handling ehema maximum.. Mage next target 1 forester 1k hari WRX STI 1k hari ganna eka tamai.. Oya toyota nissan wage nemei.. e wagema tamai habai toyota wage market na.. but danna eka gannawa.. ape aya itin wahana ganne taman gana hitala nemei ita passe wahane ganna eka gana hitalane.. 
Subaru Forester!
Sadaaa oba mage thamai...ela wahana machan...but apee rata LANKAWA ne....
Pissuda machan.. Ehema ekak nam na european vehicles walata wage..
subaru japan unath mehe market adui bro.dhenda giyama hena amaarui.
Subaru Forester!
30-35 අතරනම් හොද ජීප් හොයන්ඩ ටිකක් අමාරුයි මචන්.xtrail හොදයි.xtrail ගන්නවනම් මචන් 2010න්ද 2009න්ද කොහෙද පස්සේ ආපු new model එක ගන්ඩ ඕනි.කොහොමහරි ඔය 2002-2003-2004 වගේ ආව ඒවටනම් කරගහන්ඩ එපා.ගොඩක් ඒවා පට්ට ගහලා තියෙන්නේ.
ලක්ෂ30ත් 35ත් අතර ගන්න පුළුවන් ජීප් & suv මොනාද.?දැනට හිතේ තියෙන්නේ x trail එක....ඒ ඇරෙන්න ඒ ගානට සෙට් වෙන වාහන මොනාද.? පෙට්රල් හෝ ඩිසල් උනාට ප්රශ්නයක් නැ.. තෙල් කෙරුවාවත් ප්රශ්නයක් නැ..... මේකේ රතගාය තියෙන උදවියගෙන් උදව් බලාපොරොත්තු වෙනවා...
රත්තරං;18226872 said:
35-38LKR
1.Rav4 2007
2.Rav4 2007
3.Rav4 2007
