ලක්ශ_12ට_කාර්_එකක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් හොයනවා බන් මේ ටිකේ . budget එකට පින් සිද්ද වෙන්න කෙල වෙලා ඉන්නේ:angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1998Tercel.jpg



    :love:Toyota TERCEL :love:

    1,300 cc ,තෙල් කරනවා ගින්දර වගේ
    ලක්ෂ
    10 - 15 අතරෙ ගන්න පුලුවන්
    11.gif
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    :love:Toyota TERCEL :love:

    1,300 cc ,තෙල් කරනවා ගින්දර වගේ
    ලක්ෂ
    10 - 15 අතරෙ ගන්න පුලුවන්
    11.gif

    බුදු අම්මෝ.. මේක නම් එපා.. ලෙඩ ගොඩාක්. අපේ ගෙදර එකක් තිබ්බා ඉස්සර.
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මාත් හොයනවා බන් මේ ටිකේ . budget එකට පින් සිද්ද වෙන්න කෙල වෙලා ඉන්නේ:angry:

    මටත් ඒ සේතේම තමයි. තව ගොඩක් කල් යයිද බන් වාහන ගණන අඩු වෙන්න.
    BIKE එකේ ගිහින් තෙමිලා එපා වෙලා ඉන්නේ...........
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy


    බුදු අම්මෝ.. මේක නම් එපා.. ලෙඩ ගොඩාක්. අපේ ගෙදර එකක් තිබ්බා ඉස්සර.

    ඒක නම් බොරුවක්. මේක හොඳ කාර් එකක් බන්. අපෙ ගෙදරත් දෙකක් තිබ්බා. වයසෙ හැටියට ලෙඩ අඩු, සද්ද බද්ද අඩුම කාර් එකක්.