ලක්ෂපති අභියෝගය - Lakshapathi Game Challenge

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ලක්ෂපති අභියෝගය - Lakshapathi Game Challenge

    මං මීට කලින් ට්‍රේඩ් එකක් දැම්ම මාසයෙන් ලක්ෂ 2ක් හොයන්න සේට් වෙන්න කියල.
    ඒත් මං දීපු ඩීටේල්ස් අඩු නිසා එකට කට්ටිය සෙට් වුණේ නෑ. ගොඩක් අයට ප්‍රශ්ණ ගොඩයි.
    ඉතින් ඔන්න මන් තේරෙන විදිහට ගේම් එකක් හැදුවා. මටත් ඉතින් නිකන් ඉන්න බෑනෙ. අලුත් දේවල් කරන්නමයි හිතෙන්නෙ. :rofl:
    කැමති අය ජොයින් වෙන්න. ලංකාවෙන්ම 16යි තෝරගන්නේ (පහළින් තියෙන දිස්ත්‍රික්ක වලට එක ගානෙ )
    ඔයාලට තියෙන්නෙ මං දෙන සේවාවන් විකුණන්න. සේවාවන් කියන්නේ මේවා මගේම අයිඩියා ලංකාවෙ වෙන හොහෙවත් නැත.
    හැම සේවාවක්ම දුවන්නෙ එල්කේ ඩොමෙන් වෙබ්සයිට් වලින්. විකුණුම් ආදායමෙන් 50%ක් සහ මාසේ වැඩිම ලකුණු ගන්න පස් දෙනාට බෝනස් හම්බ වෙනව.
    මේක ගේම් එකක් විදිහට තමයි කරන්න තියෙන්නෙ. ගේම් එකේ විදිහට පළවෙනි සේවාවෙ විකුණුම් හරියට වෙලාවට කළොත් ඔයාට දිගටම ගේම් එක කරන්න පුලුවන්.
    මේ හැම සේවාවක්ම ව්‍යාපාරයක් විදිහට ලංකාවේ රෙජිස්ටර් කරල තියෙන්නෙ ඔන්න. :yes:

    24301400_1394039364055090_6004177327032239753_n.jpg


    මේක ඔය පත්තර වල යනව වගේ ඉක්මනින් සල්ලි හොයන සීන් එකක්වත් පිරමීඩ සීන් එකක්වත් එහෙම නෙවෙයි. :no:
    අයිඩියා එක අලුත් නිසා සහ වෙන තරඟකාරයෝ නැති නිසා තමයි විකුණුම් කරන්න ඔයාලට ලේසි වෙන්නෙ. ඒක තමයි තියෙන එකම වාසිය.
    කැමති අය ෆේස්බුක් ගෲප් එකට ජොයින් වෙන්න. :)



    වෙනස් විදිහට හිතමු. අලුත් දේවල් කරමු.
    11.gif
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ඇයි බන් ඒම උබ විතරක් ගෘෆ් එකේ? :rofl::rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මිනිස්සු අන්දන්නේ නැතුව ඕන මගුලක් කරපන්.......

    මමත් සෙට් උනා නියමයි මම දැනට ලක්ෂ 2ක් හොයාගත්තා
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Sha niyameta theruna
    11.gif

    eka nam therennama dala godak wisthara ekka :lol:
    11.gif

    11.gif

    ඇයි බන් ඒම උබ විතරක් ගෘෆ් එකේ? :rofl::rofl:
    මං විතරක් ඒ කිව්වේ? 16 දෙනා සෙට් වුණාම ගෲප් එක ඔහොම පබ්ලික් තියන්නෙ නෑ බන්. දැනට ජොයින් වෙන්න අහල රික්වෙස්ට් එවල තියෙනව ගොඩක් අය. හොඳම අය තමයි තෝරගන්නෙ.
    මිනිස්සු අන්දන්නේ නැතුව ඕන මගුලක් කරපන්.......
    11.gif

    මමත් සෙට් උනා නියමයි මම දැනට ලක්ෂ 2ක් හොයාගත්තා
    බොරු කියන්නෙ නැතුව හිටපන් බන් :frown: