ලක්ෂයකට දොලොස්දාහක්

WasaIT

Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    හොයා ගත්ත යකෝ App එක. මෙන්න ලින්ක් එක..https://play.google.com/store/apps/details?id=com.wwa.status මගේ යාලුවො දෙන්නක් අද ලක්ෂ 8 කට වැඩිය ඉන්වෙස්මන්ට් කරා... ඒ කියන්නේ උන්ට කෙලවෙනවද? මේකා කියනවා date දාන්නේ නැතිව දාන ගානට සයින් කරපු චෙක් එකක් දෙන්නම් කියලා ... දවට ඇඩ් 5 ගානේ ඇඩ් 70 කට ලයික් කරොත් තමයිලු මාසෙට දෙන ගාන ගන්න පුළුවන් .
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK

    අතල් ඕයි . මෙහෙම හරි රට තියෙන එක ගැන සතුටුයි 😂😅
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    යාලුවයි, උඹයි තව ටික දවසකින් !!

    1608727652706.png
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    issaranam oya wage hype site tibba 2007-2008 wage mama sallith aran thiyenwa 10$ wage ganam dawsata hambenwa habi ithin hitigaman kelawenwa
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    UBA ta thaama avirudu 18-19 wageda? me wage scams gena ahalama nedda?
    Neththan me scam eke owner ubamada?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    UBA ta thaama avirudu 18-19 wageda? me wage scams gena ahalama nedda?
    Neththan me scam eke owner ubamada?

    ත්‍රෙඩ් එක දාපු එකාගේ යාළුවේක්නෙ කරල තියෙන්නෙ. :ROFLMAO: