මම හිතන්නේ ඌව ශුවර් නැති නිසා තමා ශෙප් එකේ කපලා දැම්මේ. ඔය ඉන්නෙ ජෙප්පො උඩ යන්න කලින් චන්ද ගත්ත උන්.කැබිනට් එක හදනවා කිවේ මෙයාවත් දාල නේද? ඇයි පොරට ඇමතිකමක් දීලා නැත්තේ?
ව්‍යවස්ථා සීන් එකක්ද?![]()
හරිනි, විජිත දිවුරුම් දෙනකොටත් පොර හිටියා එතන..ඇමතිකම දෙන්න කලින් විසිරෙව්වනේ ඉතින්
ඔවු, නම ගැසට් කරලා නිසා අවුලක් නෑ කියලානේ කිවේ..මිනිහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීලා නැති නිසා කැබිනට් ඇමති කමක් ගන්න එක අවුලක් නෑ කියලා කලින් කියලා තිබ්බා.පස්සේ මොකක් හරි අවුලක් පේන්න ඇති..
meka nisa wena onaපාර්ලිමේන්තුව රැස් වෙලා කතානායක ඉදිරියේ දිවුරුම් දෙන්ඩ ඕනෙ මන්ත්‍රී කෙනෙක් විදිහට . නම ගැසට් කරාට මදි
කැබිනට් එක හදනවා කිවේ මෙයාවත් දාල නේද? ඇයි පොරට ඇමතිකමක් දීලා නැත්තේ?
ව්‍යවස්ථා සීන් එකක්ද?![]()