ලක්ෂ්මන් නිපුනාරචිචි ට මොකද උනේ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    කැබිනට් එක හදනවා කිවේ මෙයාවත් දාල නේද? ඇයි පොරට ඇමතිකමක් දීලා නැත්තේ?
    ව්‍යවස්ථා සීන් එකක්ද?:confused:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    කැබිනට් එක හදනවා කිවේ මෙයාවත් දාල නේද? ඇයි පොරට ඇමතිකමක් දීලා නැත්තේ?
    ව්‍යවස්ථා සීන් එකක්ද?:confused:
    මම හිතන්නේ ඌව ශුවර් නැති නිසා තමා ශෙප් එකේ කපලා දැම්මේ. ඔය ඉන්නෙ ජෙප්පො උඩ යන්න කලින් චන්ද ගත්ත උන්.

    මහ මැතිවරනේත් "මනාප දාන්න" එපා කියන සීන් එකේ ඔය වගේ අච්චාරු එන්න පුලුවන්. උන් කෙලින්ම මිනිසුන්ගෙ කැමැත්තට පයින් ගහලා උන්ට ඕන දේ කරන්න ට්‍රයි කරයි. ඒකයි කියන්නෙ පක්ශේ දිනවපන් අපිට ඕන අය අපි දාන්නම් කියලා.

    පාර්ලිමන්ට් එකේත් ඕකම කරයි. දින්නට පස්සෙ "අපිව පත්කලේ උඹලා, ඒ නිසා අපි කැමැති දේ උඹලා කැමති දේ වෙන්න ඕනා" කියන එකට යයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    ඇමතිකම දෙන්න කලින් විසිරෙව්වනේ ඉතින්
    හරිනි, විජිත දිවුරුම් දෙනකොටත් පොර හිටියා එතන..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113
    මිනිහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීලා නැති නිසා කැබිනට් ඇමති කමක් ගන්න එක අවුලක් නෑ කියලා කලින් කියලා තිබ්බා.පස්සේ මොකක් හරි අවුලක් පේන්න ඇති..
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    මිනිහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීලා නැති නිසා කැබිනට් ඇමති කමක් ගන්න එක අවුලක් නෑ කියලා කලින් කියලා තිබ්බා.පස්සේ මොකක් හරි අවුලක් පේන්න ඇති..
    ඔවු, නම ගැසට් කරලා නිසා අවුලක් නෑ කියලානේ කිවේ..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    පාර්ලිමේන්තුව රැස් වෙලා කතානායක ඉදිරියේ දිවුරුම් දෙන්ඩ ඕනෙ මන්ත්‍රී කෙනෙක් විදිහට . නම ගැසට් කරාට මදි
     
    • Like
    Reactions: snm1990

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කතානායක ඉදිරියෙ දිවුරුම් දීලා නැති නිසා ඇමතිකමක් දෙන්න බැහැ මම හිතන්නෙ..
    ලොකුමදේ සීයගෙ ගල් කොල්ලො චූන් කරන්නත් එක්ක එහෙම කලා වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: snm1990