රුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?
පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
The priceරුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?
පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
බම්ප්100k paninne normal headphones nemei
Those are not for casual listening
Good for studio purposes, sound separations, etc..
ඒ කියන්නෙ කනට දැනෙන වෙනසක් තියෙනව කියල නේද? ඒ වෙනස ඔය හෙඩ්ෆෝන් specification එකේ මොන ෆීල්ඩ් වලින්ද පෙන්නුම් කරන්නෙ?Senheisser walata wada mata nan sony hodai bn.senheisser clarity tamai but song eka enjoy karanna be clarity wediy wage