ලක්ෂෙකට විතර ගන්න හොඳ හෙඩ්ෆෝන් එකක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?

    පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ලක්ෂෙක ඒවා නම් පාවිච්චි කරලා නෑ. ඒ උනාට හොද එකක් ගත්තම සද්දෙ කොලිටි , දාන් ඉන්න පහසුයි, කල්පැවැත්ම හොදයි. හැබැයි බ්‍රෑන්ඩ් වලට නම් රැවටෙන්න හොද නෑ කට්ටිය පඩේට බීට්ස් එහෙම ගන්නවා පට්ටම ඕවර් ප්‍රයිස්ඩ්. තමන් එහෙම ලොකුවට සෞන්ඩ් කොලිටියක් ගැන හිතන්නේ නැත්තන් කොහොමත් අහන්නේ සහරා ෆ්ලෑෂ් නම් ඉතින් අපරාධයක් ලොකු ගානක් වියදම් කරන එක. (දැනට පාවිච්චි කරන්නේ Marshall Major 3 Bluetooth එකක් 32කට ගත්තේ මම පසුතැවෙනවා බ්‍රෑන්ඩ් එකට රැවටිලා මේක ගත්ත එක Moondrop වගේ පොඩි බ්‍රෑන්ඩ් තියෙනවා සුපිරි කොලිටි බදු තියෙන )
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?

    පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
    The price
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Senheisser walata wada mata nan sony hodai bn.senheisser clarity tamai but song eka enjoy karanna be clarity wediy wage
    ඒ කියන්නෙ කනට දැනෙන වෙනසක් තියෙනව කියල නේද? ඒ වෙනස ඔය හෙඩ්ෆෝන් specification එකේ මොන ෆීල්ඩ් වලින්ද පෙන්නුම් කරන්නෙ?

    1634561262909.png
     
    • Like
    Reactions: Didy and shenat

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සවුන්ඩ් කොලිට් එක ඕන නම් ඔය ගානට hifiman sundara එකක් ගන්ඩ හොද ඈම්ප් එකක් එක්ක. පෝර්ටබිලිටි ඕන නම් සෝනි wh සීරිස් එක හොදයි.
     
    • Like
    Reactions: DjAnomaly

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    • Like
    Reactions: topkollek

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lakshe, deke ewanam use karala na machan.
    but mama masa dekakata kalin order karala thibba Verum 1 mk2 headphone eka ada awa.
    eka 70k wage una.

    IMG_20211018_164038-edit.jpg


    thama mama 2hours wage thama use kale, danata godak hodai sounds, instrument separation, dynamic range eka ehema hodai.
    but owa specs balala hoyanna hari amarui. specs baluwama rs 2000 ekai 200k ekai athare loku wenasak naa, samaharawita cheap eke specs arakata wada hoda athi but sound quality eka completely wenas.
     
    Last edited: