ලක්ෂෙකට විතර ගන්න හොඳ හෙඩ්ෆෝන් එකක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?

    පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    lakshe, deke ewanam use karala na machan.
    but mama masa dekakata kalin order karala thibba Verum 1 mk2 headphone eka ada awa.
    eka 70k wage una.

    View attachment 148283

    thama mama 2hours wage thama use kale, danata godak hodai sounds, instrument separation, dynamic range eka ehema hodai.
    but owa specs balala hoyanna hari amarui. specs baluwama rs 2000 ekai 200k ekai athare loku wenasak naa, samaharawita cheap eke specs arakata wada hoda athi but sound quality eka completely wenas.

    oka diyan masayak use karala dennam pit ekata
     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Bose QC35ii එකක් පාවිච්චි කරන්නේ.. අවුරුද්දකට වැඩියි අරගෙන.. ලක්ෂයක් නම් නෑ. ගත්තේ 400AUD ද කොහෙද.. දැන් ඊට අඩුයි. sound quality හොඳයි. beats වගේ ochestrate කරපු base එකක් නෑ.. natural sounds වලට ළඟයි. noise canceling හොඳයි. පැය ගානක් එක දිගට දාගෙන හිටියත් අවුලක් නෑ ලොකුවට..
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,348
    2,213
    113
    Ultimate Ears Triple Fi 10 - ($400 USD msrp mama gannakota) - 8 yrs wage use kara - still my goto
    Audio technica - M50x - $150 USD - used for a while and not using now.

    Foobar -> Directsound -> Asus Xonar SE with custom Op amps.

    UE: clean and tight bass. Not over powered. Vocals are amazing. Highs were rough at the beginning and became smooth after listening many hours. Can hear some notes that are not clear on the M50x. Very well balanced. Overall one of the best sets I used.

    M50x: Not much balanced. Lows are bit overpowered and sometimes muddy not tight. you will miss some notes during heavy cello or bass guitar pays. Vocals are not as clean as UE set, especially the female voices. Highs are ok.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඒ කියන්නෙ කනට දැනෙන වෙනසක් තියෙනව කියල නේද? ඒ වෙනස ඔය හෙඩ්ෆෝන් specification එකේ මොන ෆීල්ඩ් වලින්ද පෙන්නුම් කරන්නෙ?

    View attachment 148281
    බලපන් ඔතන frequency රේන්ජ් එක.
    එහා එකේ අඩුම පරාසය, වැඩිම පරාසය කවර් වෙනවා(8- 44K) Hz.
    ඕකට response freq රේන්ජ් එක කියනවා

    අඩුම සන්ක්යාත පැත්ත(8hz) ගත්තොත් එජෙන් කවර්වෙන්නේ බේස් වගේ අඩු තිව්ර හඩවල්. ඔකදී නම්, උදාහනෙකට බේස් ගිටාර් එකේ, අනිකුත් අඩු සන්ක්යාත උපදවන ඉන්ස්ට්රුමන්ට් වල හඩ ඒ අකාරයෙන්ම ඇහෙනවා.එක වටින්නේ ඉන්ස්ට්‍රුමන්ට් මියුසික් ගැන යම් උනන්දුවක්, දැනුමක්‌ තියන කෙනෙක්ට.
    (උදා එකොස්ටික් ඩ්‍රම් එක වදිනවා එන්ටටෙන් කරන්න පුළුවන් )
    විශේෂයක් ඕව කීපයක් සම්මිශ්‍ර්යනයෙන් යන සංගීතයක ඒවා වෙන් වෙනවා ප්ලේ වෙනවා කියන එක අදුරගන්න පුළුවන්.

    එහකොනෙන් කවර්වෙන උපරිම සන්ක්යාත සිමාවෙන්(40000hz) කියන්නේ උච්ච ස්වර.
    වොයිස් ක්ලරිටි එක, සිම්බල් වගේ ඉන්ස්ට්‍රුමන්ට් වල හඩවල් අවුට් කිරීම
    ඒ පරාසය අනිත්වට වඩා වැඩි කියන්නේ, එකෙන් එන වොකල්, මියුසික් රියල් ගතිය වැඩි.
    මොකද ඇත්ත වොකල් එක විහිදෙන පරාසයතුලම මේ හෙඩ් ෆෝන් එකටත් එක අවුට් කරන්න පුළුවන්.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Have a beardynamics DT 1990 PRO. Almost 1 lak (430 Euros) as far as the currency conversion go.
    Pretty clear sounds, sound stage, frequency response, build quality, premium drivers, etc.
    Best for listening to high quality music like FLAC files. Can feel the musical instruments when you listen with your eyes closed <3

    I have a Sony WH-1000XM3 that I've been using with my phone and work laptop. Pretty good for normal use.

    beats හෙඩ්සෙට් එකක් තියෙන්නෙ. ඇති මගුලක් නෑ. දාගෙන ඉන්න පහසුයි. බිල්ඩ් ක්වොලිටි එක හොඳයි.
    Beats is shit to be honest. Should have gone with something like Vmoda, Sennheiser, Audiotechnica or Hi-fiman
    ------ Post added on Oct 18, 2021 at 9:38 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    Have a beardynamics DT 1990 PRO. Almost 1 lak (430 Euros) as far as the currency conversion go.
    Pretty clear sounds, sound stage, frequency response, build quality, premium drivers, etc.
    Best for listening to high quality music like FLAC files. Can feel the musical instruments when you listen with your eyes closed <3

    I have a Sony WH-1000XM3 that I've been using with my phone and work laptop. Pretty good for normal use.


    Beats is shit to be honest. Should have gone with something like Vmoda, Sennheiser, Audiotechnica or Hi-fiman
    ------ Post added on Oct 18, 2021 at 9:38 PM
    use AirPods max and see