ලක්ෂෙට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් ඵකක්..

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    iphone se 2 එකක් ගන්න.60කට අඩුවෙන් ගන්න පුලුවන්.කිසිම අවුලක් නැතුව තව අවුරුදු පහ හයක් යූස් කරන්න පුලුවන්
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    virtual proximity
    indisplay finga print

    me deka awlda ban
    virtual proximity - hardware proximity sensor ekak nethi nisa samahara welawata pissu natanawa kiyala kiyanawa
    call ekaka ennakota display on wela face touch wela call cut wenawa, loud speaker wetenawa wage. tawa pocket eke tiyanakota display on wela touch wela device eka lock wenawa wage leda
    indisplay fingerprint - tempered walata samahara welawata hariyata weda karanne nelu.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    @neyohk mokakda gaththe

    Galaxy A13 ඵකක් ගත්ත බං.අවුලක්ම නෑ..rs88000ක් වුනා.

    A32 4G ගන්න පුළුවන්
    මේක out of stock බං.
    ------ Post added on Apr 11, 2023 at 9:38 AM

    samsung dan company worrenty thiyana phone nadda ? A33 thamai mama baluwe dan A34 ekath awith

    One year warranty දුන්නේ.shop warranty මම හිතන්නේ.
    ------ Post added on Apr 11, 2023 at 9:39 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    Galaxy A13 ඵකක් ගත්ත බං.අවුලක්ම නෑ..rs88000ක් වුනා.


    මේක out of stock බං.
    ------ Post added on Apr 11, 2023 at 9:38 AM



    One year warranty දුන්නේ.shop warranty මම හිතන්නේ.
    ------ Post added on Apr 11, 2023 at 9:39 AM
    Out of stock නෑ බන් තියෙනවා තවම ..
    Chinthana GSM මෙයාලා ගාව තියෙනවා ලු ස්ටොක්
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    Galaxy A13 ඵකක් ගත්ත බං.අවුලක්ම නෑ..rs88000ක් වුනා.


    මේක out of stock බං.
    ------ Post added on Apr 11, 2023 at 9:38 AM



    One year warranty දුන්නේ.shop warranty මම හිතන්නේ.
    ------ Post added on Apr 11, 2023 at 9:39 AM
    e ganata a14 5g 8gb ekak ganna puluwan neda
     
    • Like
    Reactions: neyohk

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Used iphone X ekak ganin.
    android wage leda na ban apple phones wala
    iphone x එකට ios 17 update එක එන්නේ නෑ නේද?

    Apple rumored to drop support for these iPhones and iPads​

    • iPhone 8
    • iPhone 8 Plus
    • iPhone X
    • iPad (5th generation)
    • 9.7-inch iPad Pro (1st generation)
    • 12.9-inch iPad Pro (1st generation)
    link
     
    • Like
    Reactions: neyohk

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    Xaiomi Redmi nam ganna epa. aran mas 16i. dan phone eke No Audio.!
    Meka aththa. Note 7 එකෙන් පස්සේ ආව එකක්වත් කලින් තරම් කොලිටි නැ. මොකක් හරි අවුලක් තියෙනවාමයි.
     
    • Like
    Reactions: neyohk

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113

    " ලක්ෂෙට අඩුවෙන් "

    gota-gotabaya-rajapaksha.gif