ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    250W panel Used 15000/=
    2kwPure sine wave Inverter 25000/=
    20Amp MPPT Solar charger 16000/=
    200Ah Lead acid Battery 54000/=
    Dc Braker 10A 2000/=
    Dc Fuse
    Ac braker 1200/=
    Pv wire 1m 240/=

    Price nam tawa wadi wei.. tawa battery terminal.. voltage meter.. one
     
    Last edited:
    • Like
    Reactions: animation

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆ්‍රිජ් එකත එක්ක නන් ඔය ගානෙන් කරගන්න අමාරුවෙයි නේද? ෆේස්බුක් ගෘප් වල ඉන්න සෙට් හෙනට උදව් කරගන්නවා.මම දවසක් නිකන් ප්‍රශ්නයක් අහලත කියාදුන්නා.උන්ගේ ආතල් එක ඒක..පොඩ්ඩක් සෙට් වෙලා බලන්න

    250W panel Used 15000/=
    2kwPure sine wave Inverter 25000/=
    20Amp MPPT Solar charger 16000/=
    200Ah Lead acid Battery 54000/=
    Dc Braker 10A 2000/=
    Dc Fuse
    Ac braker 1200/=
    Pv wire 1m 240/=

    Price nam tawa wadi wei.. tawa battery terminal.. voltage meter.. one
    Tnx
     
    • Like
    Reactions: buddikagayan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මමත් ඔහොම සිස්ටම් එකක් යුස් කරන්නේ
    250 වොට් පැනල 2 = 40000
    100 AH බැටරි 1 = 30000
    MPPT කන්ට්‍රෝල එකක් 40A= 30000
    1000W පියෝ සයින් වෙව් ඉන්වර්ටර් එකක් = 30000

    උදේ 7 ඉදල හවස 5 වෙනකන් මගේ වර්ක්ස්ටේෂන් එක දුවන්නේ මේ සිස්ටම් එකෙන්
    ඩෙස්ක්ටොප් එකයි ලැප් 2 යි CCTV සිස්ටම් එකයි CCTV මොනිටර් එක LG TV 43inch
    ෆෑන් එකයි ප්‍රින්ටර් එකයි තව ලැපේ මොනිටර් එකක් ඕන එකේ තියෙනවා

    මට මේ සිස්ටම් එක මදි මම ඉක්මනටම අප්ග්‍රේඩ් කරන්න ඉන්නේ
    විකුනන්න හිතන් ඉන්නේ බඩු ටික ඔක්කොම