-ලක්ෂ අනූවේ වාහනේ

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -ලක්ෂ අනූවේ වාහනේ

    පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට රුපියල් අනූ ලක්ෂයක් පමණ වටිනා වාහනයක් තීරු බදු සහන යටතේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
    ඒ අනුව මැති ඇමතිවරුන්ට පෝරමයක් ලබා දෙන අතර එහි වාහනය ලබා ගන්නවා ද නැතිද යන්න සටහන් කළ යුතුයි.

    අමෙරිකානු ඩොලර් 62500ක වටිනාකමකට ගැලපෙන තමන් කැමති ඕනෑම වාහනයක් ගෙන්වීමට මේ අනුව ඔවුන්ට හැකි වනවා.

    මේ සඳහාවූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයායි.

    211ro9c.jpg

    -NethNews
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ

    සරල ජනපති
    සරල ආණ්ඩුව
    සරල වාහන.

    අවුලක් නෑ. වාහන 30යි නේ ගෙන්නන්නේ. කැබිනට් මණ්ඩලේ 30යි නේ ඉන්නේ.

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඔච්චර කුහක වෙන්න එපා බන්. ජනතාවට සේවය කරන්න, ජනතාවගෙ ප්‍රශ්න විසදන්න එහෙ මෙහෙ යන්න ඕනෙ.ඩක්කු වලින් යන්න බැනෙ බන්. ඒකට හොද සැප පහසු වාහන ඕන. හරිනම් තව දිරි ඳීමනා එහෙමත් එකතු කරන්න ඕන මෙතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන සේවයට.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔච්චර කුහක වෙන්න එපා බන්. ජනතාවට සේවය කරන්න, ජනතාවගෙ ප්‍රශ්න විසදන්න එහෙ මෙහෙ යන්න ඕනෙ.ඩක්කු වලින් යන්න බැනෙ බන්. ඒකට හොද සැප පහසු වාහන ඕන. හරිනම් තව දිරි ඳීමනා එහෙමත් එකතු කරන්න ඕන මෙතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන සේවයට.

    okay:sorry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට රුපියල් අනූ ලක්ෂයක් පමණ වටිනා වාහනයක් තීරු බදු සහන යටතේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
    ඒ අනුව මැති ඇමතිවරුන්ට පෝරමයක් ලබා දෙන අතර එහි වාහනය ලබා ගන්නවා ද නැතිද යන්න සටහන් කළ යුතුයි.

    අමෙරිකානු ඩොලර් 62500ක වටිනාකමකට ගැලපෙන තමන් කැමති ඕනෑම වාහනයක් ගෙන්වීමට මේ අනුව ඔවුන්ට හැකි වනවා.

    මේ සඳහාවූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයායි.

    211ro9c.jpg

    -NethNews

    මේ වහනය අපි ගන්න ගියොත් ලක්ෂය 170 පමණ වෙනවා අඩුම ගානේ . TRJ150 .................:sorry::sorry::sorry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔච්චර කුහක වෙන්න එපා බන්. ජනතාවට සේවය කරන්න, ජනතාවගෙ ප්‍රශ්න විසදන්න එහෙ මෙහෙ යන්න ඕනෙ.ඩක්කු වලින් යන්න බැනෙ බන්. ඒකට හොද සැප පහසු වාහන ඕන. හරිනම් තව දිරි ඳීමනා එහෙමත් එකතු කරන්න ඕන මෙතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන සේවයට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රජයේ සේවකයන්ගේ පර්මිට් කැපුවාම උඩ පැනපු අය මේක ගැන කියන්නේ මොකද්ද?
     
    Oct 15, 2015
    372
    62
    0
    දැන් අැද්ද හිටං?
    මදැයි අපිත් දුන්නා සරල හිටං හුටංට
    මුන් ඔක්කොම හිටං ඉදං කෙලින්නෙ අපිට :angry::angry: