රාබු100 කොහෙද පොන්ස්, ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් එකේ මිල කියවන්ඩ එපා පොන්ස්,කබනික ගොවිතැන අසාර්තකයි කියල හැමිනුනා නේද දැන් සැපද???
![]()
මම රාබු මිල දන්නෙ නෑ බේසියෙ. උබ කියන්නෙ රාබු කිලෝ එක කීයයි කියලද? රුපියල් 200 ද? 400 ද?
පොන්න නන්නෙගෙ කාබනික ගොවිතැන සාර්ථක නිසාද ඕස්ට්‍රේලියාවෙ, එංගලන්තෙ මිලටත් වඩා ලංකාවෙ එළවලු මිල වැඩි? ගොවියට විකුණගන්න බැරි සාර්ථක නිසාද?
