දුක හිතෙන කතා කියන්න එපා බං.. මෙහේ පැයක පඩිය ඕන රාබු කන්නකිලෝ එකක් 3.50 AUD වගේ. අඩුම පඩිය හම්බවෙන මිනිහෙක්ගෙ පැයක පඩියෙන් 1/6 ක් වගේ. ලංකාවෙ කීයද?
මොකෙන්ද මිනිස්සු බේරගන්නෙ? උපරිම බේරගෙන තියෙන්නෙ. හොඳ වෙලාවට මේ රටවල් වල "අපි තමයි හොඳටම කරේ" පින්නයො නැත්තෙ. හිටියනං රටම ඉවරයි.


