ලක්ෂ ගාණක රාබු නිකන් දෙයි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,293
    113
    කල්පිටියේ රාබු වගාව කුණු කොල්ලයට
    රුපියල් 10 ටත් දෙන්න බැහැ
    විකුණාගැනීමට නොහැකි රාබු ආරක්ෂක අංශ වලට නොමිලේ දෙයි
    කල්පිටිය අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වල දමන බව වගාකරුවන් පවසති.මෙවර කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාන්පුරිය,නොරෝච්චෝල,ඉලන්තඩිය,ආලංකුඩා,ඇතුළු ප්‍රදේශ ගනනාවක වගා කර ඇති අතර එය අක්කර 500 කට ආසන්න බව පවසති.

    මෙම රාබු වගාවෙන් පසුගිය දින කිපයදි රාබු කිලෝ ලක්ෂ ගනනක් තම වගාවෙන් ගලවා ඉවත් කර වල දැමු බව වගාකරුවන් පවසති. ළුව නිර්මලපුර රාබු වගාකරුවකු වන ඩබලියු.ඩි.අජීත් අප්පුහාමි මහතා මෙසේ පවසන්නට විය.

    මම මේ කන්නයේ දුම්කොල වගාව අතර රාබු අක්කර 10 කට ආසන්න අක්කර සංඛ්‍යාවක් වගා කලා එහි කිලෝ ලක්ෂ 4 කට ආසන්න ප්‍රමානයක් සාර්ථක ආදායමක් තිබුනා.දුම්වගාව එක්ක රාබු වගාව දැමු නිසා එක රාබු අලයක් කිලෝ එකකට වැඩිය බර ඒවා, සමහර ඒවා ග්‍රෑම් 500 ට වැඩියි.

    නමුත් කිලෝවක් අද රුපියල් 10 ටත් දෙන්න බැරි වෙලා,පුදුම කරුමයත් අපි ලක්ෂ ගනනක් වැය කරලා.සත පහක් ගන්න බැරි වෙලා.

    නමුත් රටපුරා හැම තැනම මේ වන විට රාබු කිලෝව රුපියල් 100 ට වැඩියි.අපිට අඩුම තරමින් වියදම් කරපු මුදලවත් හොයා ගන්න බැරි වෙලා.මම මේ රාබු සතපහක් ගන්නේ නැතිව යුද හමුදාවටයි, නේවි එකටයි අනිත් අයටයි ගෙනියන්න කිව්වා. වෙන මොනවා කරන්නද ඔහු පවසන්නට විය.

    වගාකරුවන් පවසන්නේ මේ වන විට විශාල මුදලක් වැය කරමින් ලක්ෂ ගණනක් ශ්‍රමික කුලි ගෙවා වගාකල වගාවන් මෙසේ විනාශ විමට ඉඩහැරිමට සිදුව ඇති බවයි.

    1dwuXt9.jpeg

    @erozan ගොන් හරකො ඔය රාබු කාබනික නෙමෙයි..කාබනික අල ඔයතරම් සයිස් වෙන්නේ කොහොමද හරකො තොට මොළයක් නැද්ද?

    J8TDc2u.jpeg

    ctiDjrt.jpeg

    මෙන්න තියෙනව කාබනිකව වවපුවා අැස් අැරල බලපිය..:lol:

    m7PNo4a.jpeg

    ඌ කියන්නෙ ඕනෙ නෑ වගා කරන්න ඕනෙ ප්‍රමාණෙ, හරි හමන් ගොයියො නම් කරන්න ඕනෙ විදිය මේ ත්‍රෙඩ් වල ඉන්න උන් කරන්න ඕනෙ නෑ. ඕකුන් ඔක්කොම පාට් ටයිම් එකට මහ පොලොවට ඇටයි පෝරයි ගහන උන්.
    මේ ඉන්නෙ තව රට බයි හරකෙක් අරූටම තියල ගැටගහන්න..🤣🤣
    -
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රටේ රාබු කිලෝව 100 ට වැඩි නං ඇයි රුපියල් 10 ට වඩා වැඩිපුර දෙන්න බැරි? 🤔

    ඕක සිල්ලර විදියට විකුණන්න බැරිද ටිකක් හරි?

    බාගයක් වල දැම්මම තාමා අනිත් ටික 50ට වත් දෙන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    බාගයක් වල දැම්මම තාමා අනිත් ටික 50ට වත් දෙන්න පුලුවන්.

    ඔව් ඒක තමා මං අහන්නෙ. එහෙම කරා නං ඉවරනේ. 10 ට ඔක්කොම දෙනවට වඩා ඒකෙන් දෙගුණයකට වඩා ලාබයිනෙ.

    අනික වටේ පිටේ ගම් වල ඕක 50ට දීගන්න බැරි වෙන්න බෑනෙ. ඒ ගම් වලත් සිල්ලර මිල 100 නං. ලොරියක් අරන් කොළඹ පැත්තට ගිහින් පාරෙ අයිනෙ තියන් හරි විකුණන්න බැරි නෑනෙ. ඇත්තටම ඒක පාඩුද? 🤔

    නිකන් දීල ගොන් පාට් දාන වෙලාවෙ එහෙම කරන්න බැරිද.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් ඒක තමා මං අහන්නෙ. එහෙම කරා නං ඉවරනේ. 10 ට ඔක්කොම දෙනවට වඩා ඒකෙන් දෙගුණයකට වඩා ලාබයිනෙ.

    අනික වටේ පිටේ ගම් වල ඕක 50ට දීගන්න බැරි වෙන්න බෑනෙ. ඒ ගම් වලත් සිල්ලර මිල 100 නං. ලොරියක් අරන් කොළඹ පැත්තට ගිහින් පාරෙ අයිනෙ තියන් හරි විකුණන්න බැරි නෑනෙ. ඇත්තටම ඒක පාඩුද? 🤔

    ඕව වට්ටක්කා උස්සන් වටේ යනවට වඩා ලාබ ඇති බං නිකන් දෙන එක. ඕකුන්ට වියදමක් නෑ, ඉඩම ආණ්ඩුවෙ බලපත්‍ර ඉඩම්, නියං අදාර, ගං වතුර ආදාර තව එක එක රෙද්දවල් හම්බෙනවා. ඒ හම්බෙන ආදර වලින් ලාබයි ගොවිතැනට වඩා. අඩුම ගානෙ ඉස්සර වගේ රෑට පැල් රකිනව කියලද දවල් වරුවෙ රස්සාවක් කරල රෑට අඩිය ගහල බුදියල රෑට අලි පැන්නොත් සිරසට කියල ඒකටත් ආදාරයක් ගන්නව. උඹට කියන්න ඕනෙ නෑනෙ මේසන් ල ඉරිඟු කපන්න අල ගලවන්න කියල ගමේ යනවා. ඕකුන්ට කිසිම සහනයක් දෙන්න ඕනෙ නෑ. ඉඩම් ටික කොම්පැණි වලට දුන්න නම් ඉවරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක තමා මං අහන්නෙ. එහෙම කරා නං ඉවරනේ. 10 ට ඔක්කොම දෙනවට වඩා ඒකෙන් දෙගුණයකට වඩා ලාබයිනෙ.

    අනික වටේ පිටේ ගම් වල ඕක 50ට දීගන්න බැරි වෙන්න බෑනෙ. ඒ ගම් වලත් සිල්ලර මිල 100 නං. ලොරියක් අරන් කොළඹ පැත්තට ගිහින් පාරෙ අයිනෙ තියන් හරි විකුණන්න බැරි නෑනෙ. ඇත්තටම ඒක පාඩුද? 🤔

    නිකන් දීල ගොන් පාට් දාන වෙලාවෙ එහෙම කරන්න බැරිද.
    රාබු100 කොහෙද පොන්ස්, ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් එකේ මිල කියවන්ඩ එපා පොන්ස්,🤭🤭කබනික ගොවිතැන අසාර්තකයි කියල හැමිනුනා නේද දැන් සැපද???🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wikatayage nohakiyawa pons, eminissunge wagaawa wikunaganna widiyak na..
    කබනික වගාව අසර්තකයි කියල බුරල දැන් විකුනගන්ඩ බැ කියලත් බුරා පැනපන් පොන්නයො..🤭🤭 @kandahar සාගතේ එයිද බන්,🤣🤣
     
    • Haha
    Reactions: kandahar

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රාබු100 කොහෙද පොන්ස්, ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් එකේ මිල කියවන්ඩ එපා පොන්ස්,🤭🤭කබනික ගොවිතැන අසාර්තකයි කියල හැමිනුනා නේද දැන් සැපද???🤣🤣🤣🤣

    රාබු නෙමේ ගිහින් බලපන් කැරට් බෝංචි, මාලු මිරිස් වල ගණන්
    පෑලියගොඩ මාර්කට් එකෙත් කැරට් කිලෝ එකක් 400ක් වෙනවා උබලගේ මුසල නන්දෙගේ කාබනික වගාව නිසා
    රාබු විතරයි ටිකක් හරි ලාබ එලවලුවකට තිබුනේ
    තව කරපන් කාබනික වගාව
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාබු නෙමේ ගිහින් බලපන් කැරට් බෝංචි, මාලු මිරිස් වල ගණන්
    පෑලියගොඩ මාර්කට් එකෙත් කැරට් කිලෝ එකක් 400ක් වෙනවා උබලගේ මුසල නන්දෙගේ කාබනික වගාව නිසා
    ඕකව පණුවො ගහල මැරෙන්න ඕන කරපු අපරාදෙට..ඕකට පුක දෙන බයියොන්ටත් ඵහෙමම වෙන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාබු නෙමේ ගිහින් බලපන් කැරට් බෝංචි, මාලු මිරිස් වල ගණන්
    පෑලියගොඩ මාර්කට් එකෙත් කැරට් කිලෝ එකක් 400ක් වෙනවා උබලගේ මුසල නන්දෙගේ කාබනික වගාව නිසා
    ඒවගෙත් මිල බහිනව, ලබන කන්නෙ ඔකුන් රාබු නැතුව කැරට් හිටෝන නිසා, එතකොට උබලට රාබු ගනන් කියල බුරා පනින්ඩ පුලුවන්🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dmsupun

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කබනික වගාව අසර්තකයි කියල බුරල දැන් විකුනගන්ඩ බැ කියලත් බුරා පැනපන් පොන්නයො..🤭🤭 @kandahar සාගතේ එයිද බන්,🤣🤣
    තුන් වෙලටම රාබු කන එකෙක්ද කොහෙද ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රාබු නෙමේ ගිහින් බලපන් කැරට් බෝංචි, මාලු මිරිස් වල ගණන්
    පෑලියගොඩ මාර්කට් එකෙත් කැරට් කිලෝ එකක් 400ක් වෙනවා උබලගේ මුසල නන්දෙගේ කාබනික වගාව නිසා
    රාබු විතරයි ටිකක් හරි ලාබ එලවලුවකට තිබුනේ
    තව කරපන් කාබනික වගාව

    ගණන් වැඩි ඒවම හොය හොය කන්න එපා පොන්ස් හැමදාම.
     
    • Haha
    Reactions: erozan

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටේ රාබු කිලෝව 100 ට වැඩි නං ඇයි රුපියල් 10 ට වඩා වැඩිපුර දෙන්න බැරි? 🤔

    ඕක සිල්ලර විදියට විකුණන්න බැරිද ටිකක් හරි?
    බයිලා බයිලා.... පොලට ගෙනැල්ලා කිලෝ එකම 20 කිව්ව නම් නොගන්න එකෙක් ඉන්නවද කියහන් කො :lol:
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකව පණුවො ගහල මැරෙන්න ඕන කරපු අපරාදෙට..ඕකට පුක දෙන බයියොන්ටත් ඵහෙමම වෙන්න ඕන.
    අනේද කියන්නෙ රාබු විකුනගන්ඩ බැ ගොවිය අසරණයි කියල බුරල , වැඩි ගානට විකුන ගන්න කැරට් ගොවිය නිසා පාරිබෝගිකයො අසරණයයි කියල ආයෙ බුරපල්ල , ඇට නැති දිවනෙ..🤣🤣උබල හැමදාම පරදින්නෙත් ඕකනෙ ,උබල කියන්නෙ මොකක්ද කියල උබලවත් දන්නෙ නැ..🤭🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලොල් කාබනික වගාව අසාර්තකයිලු,අදහස් දක්කපල්ල ගුපියනේ, @හෙළයෙක් @kandahar @dilann @malakadss 🤭🤭🤭🤭
    දෙමව්පියොන්ට හිතෙනවා ඇති මූ වගේ ගොනෙක් කියලා... මරන්න බැරි කමට කන්න දීලා හදනවා ඇති :P