ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    gihin kole hadaganin bn, passe renew kara kara hari inna puluwanne, business ithin kohoma duwaida kiyala ranilappachchi saha puthrayo tamai danne.
     
    • Like
    Reactions: manjulabw

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    palayan. lankawa homben gihin kela una ma passe adai aparade ara visa ekata passa gahuwe kiyala
     
    • Like
    Reactions: psenarath

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අනේ මචංලා මම අවුරුදු 12 ක විතර කාලයක ඉදලා ෂොප් එකක් කරන්නේ. මට මාසෙට ලක්ෂ දෙකක පමණ ආදායමක් තියෙනවා...කාර් එකක් තියෙනවා. ප්‍රශ්ණ නැහැ. අපේ ළගම අයියා කෙනෙක් මට සල්ලි නැතුව ඉතාලියට වීසා එකක් ඇප්ලයි කරන්න හදන්නේ...මම බැදලා එක දුවෙක් ඉන්නවා අවුරුදු 5 ක පමණ. වයිප් ට කියලා ෂොප් එක ඇදන් යන්නත් පුලුවන් මම රට ඉද්දි....මම ඒ අයියට වීසා එකක් හදන්න කිව්වට දැන් මට යන්න බෑ වගේ බන්....ඒත් පස්සේ හිතෙනවා ලංකාවේ තත්වය හොද නැති උනොත් වත් යන්න ඒ වීසා එකට ගිහින් අවුරුද්දක් දෙකක් ගේමක් ගහන්න....මොකද මචන්ලා කරන්නේ...මට උදව්වක් දියහල්ලකෝ..
    01.ලක්ශ දෙකක් කියන්නේ ආදායමද ? ලාබයද ?

    02. ගෑණිව සුවර් නම් අව්ලක් නෑ ඉතින්.ඔහොම හුගක් යන උන්ට අන්තිමට වෙන්නේ එක පැත්තක් හදා ගන්නකොට අනික් පැත්ත අව්ල් කර ගන්නවා.ශොප්වල ගෑණු තියලා යන එක හෙන අවදානම්.ශොප් වල ඉන්නකොට එක එක ජාතියේ උන් හම්බෙනවා.අල්ලන්න ලේසි. උබ සල්ලි ටිකක් හොයාගෙන මුලු පව්ලම ගන්න බලද්දි පව්ල විසිරිලා තියෙන්න පුලුවන්. එහෙම උනාම කීයක් සල්ලි හම්බ කරන් තිබ්බත් වැඩක් නෑ. උබ ආපහු ජීවිතේ මුලටම වැටිලා. පුලුවන් නම් ඔක්කොම යන්න. ගෑණි කොච්චර ශුවර් උනත් අද කාලේ ඉන්න උන්ගේ හැටි උබ දන්නවනේ.
    ඉතාලියත් පට්ට අව්ල් වල දුවන්නේ කියලා එහේ ඉන්න එවුන් කියනවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    What kind of business? Normally, groceries and small businesses are hard to manage with a single person. I don't need to explain that to you. If you have profits of two hundred thousand, that is a decent income. If you think that you can improve the business and there is potential to grow, the best is to stay here. That the business is your comfort zone, changing that means you need to start over, and that has higher risks. If you plan to use a visit visa and overstay, that is a huge risk. The new PM has changed the laws and tightened the regulations (due to recent inflow of immigrants); hence, there is a higher chance that you will lose money if you plan to overstay.