ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ තර්ඩ් එක දාපු එකා දැන් ඉතාලි ද ඉන්නේ? ගැනී කොහෙද?

    ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුද්දයි..කෙල උනා..

    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම documentuth නැහැ. වීසාත් ඉවරයි තව මාස දෙකෙන්. Document හදන්න කියලා මෙහෙ ආවට පස්සේ යුරෝ 4000 ක් ගත්තා. ඒත් හරිි ගියේ නැහැ. අන්තිමට යුරෝ 4000 නය වුනා. ලක්ෂ 15 ක් ඒ කියන්නේ...අන්තිමට දරුව ගාව ඉන්නත් නැහැ. සල්ලිත් නැහැ. ලංකාවට යන්න එන්න වීසාත් නැහැ. ලංකාවට ගියොත් ආයෙ ඉතාලියට එන්නත් බැහැ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    උබ thread ekaka දාල තිබුනා ලමයින්ට හොද ජොබ් ලැබෙන් නෑ..කියල එහෙම කිව්වේ ඇයි බන්..අඩෝ doctors la ඉන්නව sri lankan උන්.
    Mama dekka de kiwwe..

    Lankawe eun innava Italy passport holders la pawaa... Uparima Cashier/ Hotel Receptionist/ Waiter /Chefs වගේ ජොබ්. තමා හොඳ වලට කරන්නේ... එකෙක් දන්නවා තුර්කි එම්බසියේ ඉන්න...

    අනිත් අය බාර් වල කොෆි හදනවා පීස්සා හදනවා driving Job karanava delivery Job

    Man me kiyanne Italy ipadila citizen gathatha eun gena.. unge thaththalaa kohomahari bottuven hari hora pare Italy ewilla settle wechcha minissunge lamai..

    Den aluthin ewilla inna a student visa walata igena ganne English medium hebei Job market eke job thiyenne Italy Language walin.. Sorry.com thamaa..

    Aaye salli hoyaaganna karanna wenne Aachchi kenek ge diapers change karala gaanak hoyaa ganna.. owwa kauruth kiyanne Naha ban..

    Show off karanava lankavata
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria

    ඔයා ලොකු වැරදි වැටහීමක ඉන්නේ සහෝදරයා..ඉතාලියේ මගේ මල්ලී ඉන්නේ..මම ඔස්ට්‍රියා ඉන්නේ..ඒ නිසා මම දන්නවා..උබහිතනවා වගේ එකක් නෑ..ඉතාලියේ ඉස්කෝලේ ගියානම්..scuola secondaria secondogrado..( superiore) ජොබ්ස් තියනවා ඕන තරම්...ප්‍රශ්නය තියෙන්නේ පරණ උන්ගේ ලමයි ඉතාලියේ බාගෙට ඉස්කෝලේ ගියේ ( මොකද ඉතාලියේ ලමයි ඉද්දී වියදම වැඩි නිසා ලමයි ලංකවට යවල ඉන්ටර්නැෂනල් යවල ලංකව fuck up වෙද්දී ආයේ ඉතාලියට ගෙන්න ගත්ත..එහෙම නම් අමාරුයි)..asila nido ඉදල ඉස්කෝලේ ගිහින් කෙලව ගත්ත එකෙක්නම් උගේ ජීන්ස් වල ප්‍රශ්නයක්..මොකද ඉතාලි ජාතික කාලකන්නිත් ඉන්නව දුක් විදින මෙලෝ හසරක් දන්නේ නැති..උබ හිතන් ඉන්න විදිය වැරදී බ්‍රෝ.
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63

    5 years kiyanne honda age ekak lankawata awith schooling patan ganna.
     
    • Like
    Reactions: shameera89

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ane manda machan..ennamai hithenne..thawa tikak hitiyoth marila yai..documnt nathuwa ballekwath ganam ganne na mehe
    waren machan lankaawata pakee linkata scene hariyanne naa odd jobs walata professional job walata witrai eka hariyanne. awilla business eka karan hitapn mehe. lanakawa surapurayak yakoo
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Ane manda machan..ennamai hithenne..thawa tikak hitiyoth marila yai..documnt nathuwa ballekwath ganam ganne na mehe
    Umbata hema dema nethi wela nane. Inna amaru nam lankawata yana eka hondai. Shop eka, ge, vehicle thiyana nisa amuthuwen aya mula indan patan ganna deyak nane. Uba aluth deyak try kala. Eka hati giye ne. Echcharai.
     
    • Like
    Reactions: coder101

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ඔයා ලොකු වැරදි වැටහීමක ඉන්නේ සහෝදරයා..ඉතාලියේ මගේ මල්ලී ඉන්නේ..මම ඔස්ට්‍රියා ඉන්නේ..ඒ නිසා මම දන්නවා..උබහිතනවා වගේ එකක් නෑ..ඉතාලියේ ඉස්කෝලේ ගියානම්..scuola secondaria secondogrado..( superiore) ජොබ්ස් තියනවා ඕන තරම්...ප්‍රශ්නය තියෙන්නේ පරණ උන්ගේ ලමයි ඉතාලියේ බාගෙට ඉස්කෝලේ ගියේ ( මොකද ඉතාලියේ ලමයි ඉද්දී වියදම වැඩි නිසා ලමයි ලංකවට යවල ඉන්ටර්නැෂනල් යවල ලංකව fuck up වෙද්දී ආයේ ඉතාලියට ගෙන්න ගත්ත..එහෙම නම් අමාරුයි)..asila nido ඉදල ඉස්කෝලේ ගිහින් කෙලව ගත්ත එකෙක්නම් උගේ ජීන්ස් වල ප්‍රශ්නයක්..මොකද ඉතාලි ජාතික කාලකන්නිත් ඉන්නව දුක් විදින මෙලෝ හසරක් දන්නේ නැති..උබ හිතන් ඉන්න විදිය වැරදී බ්‍රෝ.
    එහෙම වෙන්න ඇති... මම දැක්ක විදිහ කිව්වේ...

    සමහර අයට හොඳ ඇති. එක එයාලගේ කැමැත්ත

    5 years kiyanne honda age ekak lankawata awith schooling patan ganna.
    ඔව් ට්
    ------ Post added on Feb 2, 2025 at 9:04 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    Mokakda 4000?

    මේක බන්...

    කිව්වා වගේම එන්න සල්ලි ගියේ නැහැ. පට්ට දුකක් විදින්නේ.. යුරෝ 1000 ක් හම්බවෙන්නේ..කුණු අදින්නත් තියෙනවා.. මාසෙට රූම් එකට 250 ක් යනවා. කන්න බොන්න 150 ක් විතර යනවා. යුරෝ 500 ක් ලංකාවට යවන්න පුලුවන්. එද්දි බර කිලෝ 80 යි. දැන් 60 යි. පැපොල හැදිලා තියෙන්නේ. කන්න බොන්න දෙන්න එකෙක්වත් නැහැ. තවම documentuth නැහැ. වීසාත් ඉවරයි තව මාස දෙකෙන්. Document හදන්න කියලා මෙහෙ ආවට පස්සේ යුරෝ 4000 ක් ගත්තා. ඒත් හරිි ගියේ නැහැ. අන්තිමට යුරෝ 4000 නය වුනා. ලක්ෂ 15 ක් ඒ කියන්නේ...අන්තිමට දරුව ගාව ඉන්නත් නැහැ. සල්ලිත් නැහැ. ලංකාවට යන්න එන්න වීසාත් නැහැ. ලංකාවට ගියොත් ආයෙ ඉතාලියට එන්නත් බැහැ.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    You can save 1000 EUR maximum per month. With that you will be forced to
    Live in a new country
    Live apart from you family
    Specially the young kid
    Winter is not fun
    Family problems bla bla bla
    For a daughter personality growth, having the father around her is essential.

    DO NOT GO

    If you have a different path, then you can go.
     
    • Like
    Reactions: FlashBoz

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    matath hithuna rata yanna. passe rata yana salli walata Crypto gaththa!
    dan dawasata dolar 100,200 profile eka up down yanawa. me dawas 3 kata 3000kind down giya! satha 5kata ganak na. thiyena widiyata kala beela athal eke innawa!
    udata yanawa - yatata yanawa! ona pukak!

    View attachment 246041
    mokkda point eka oka diha udata pallehata yana eka diha balagena inne eka?
     
    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    322
    156
    43
    mage experince eka nam lankawe mokak hari bisnas ekak thiyenawanam mehe ena eka boru wadak

    mehe awama ape un kisima help ekak denne na marama jeles ape unta wadiya hamba karai keyala apu gaman visa hadenneth na

    masa 6k yanawa aduma hamba wenna job ekak karannath ba visa ahanwa

    1 basawa poddak wath barinam e denneth na mama masa 6k balan hetiya kola thiagena job eka nathuwa

    visa okkoma hada gattha keyapanko munge basawa ahanawa eta passe ape poddak danagenath ba

    eka okkoma nathtan un lesiyenma hoyanna puluwan rassawa thama pigan hodana eka dish washer

    reth dawalak na 3.00 am wenakan wada karanna ona paya 13 k wethara wada niwadu illanna giyama uta wadinna ona

    luck buy chance thama ithin hoda job ekak hoyaganna keyana eka

    e okkomata wadiya room ekkaka inna giyama ape p***** thiyena gamma ungen wachana ahannath ona un italy aithi karayo wage

    sakkili ballo inne un thama meke aithi karayo 2 parak hethapan bro game eka sundara na kale yanwa balan iddi ikkmanata match

    gahanna ba mehe dn hethanawa ai mehe awe keyala thamanta deyak kara ganna puluwan nam enna epa ita passe hethenawa

    aparade awe keyala
     
    මම දන්න තැනක් තියෙනව.. කාමර වල නීති දාලා තියෙන්නේ, ලයිට් දාන්න බැ, හැමදාම උණුවතුර නාන්න බෑ,

    රෝම නම් ගෙවල් දැන් දෙන්නේ නෑ විදේශිකයින්ට, බංගලි නිසා තමා.. උන් එක ගෙයක් අරන් 30ක් විතර දාගෙන ඉන්නාව..

    ගේ දුන්නා ඉතාලි කාරයට අභ සරණයි...

    පිරිසක් ඉන්නවා ගේවල් වලට ලොන් දාලා අරගෙන පාඩුවේ ඉන්න සෙට් එකක්...

    ගෙවල් බිස්නස් කරන එවුන් නම් ඇඩ්රැස් එක පවා විකුණනවා..

    මම මගේ අරමුණ ට ලබන අවුරුද්දේ ආවා ගමන් මම ලංකාවේ😎
     
    Ade kollawa aran yanawada? Awurudu 5i kiwwane?