ලක්ෂ දෙකේ ගැහිල්ල....?
රට යන ළඳුන්ගේ විස්තර සඟවන්න
ලක්ෂ දෙකක් ඕනෑ කර ඇත ඔන්න
ඒජන්සියෙන් දෙනවානේ දැන ගන්න
'සේවා නියුක්තියෙ' කට්ටිය අර ගන්න
සැබෑ විස්තරේ සඟවාලා ගන්නේ
ඇත්ත හෙළි කළොත් යන්නට නෑ දෙන්නේ
වුනොතින් එහෙම ඒජන්සිය වැළලෙන්නේ
ඒ හින්දාය හොර පාරේ යන්නේ
රට යන ඇතැම් උදවිය ඇත රවටාලා
ඒ අයගෙන්ම මේ මුදලත් ඇත කපලා
දෙන ඒ ලක්ෂ දෙක ගන්නට පැනලා
'සේවා නියුක්තිය' ඇත්තේ මග බලලා
රට යන ළඳුන්ගේ විස්තර සඟවන්න
ලක්ෂ දෙකක් ඕනෑ කර ඇත ඔන්න
ඒජන්සියෙන් දෙනවානේ දැන ගන්න
'සේවා නියුක්තියෙ' කට්ටිය අර ගන්න
සැබෑ විස්තරේ සඟවාලා ගන්නේ
ඇත්ත හෙළි කළොත් යන්නට නෑ දෙන්නේ
වුනොතින් එහෙම ඒජන්සිය වැළලෙන්නේ
ඒ හින්දාය හොර පාරේ යන්නේ
රට යන ඇතැම් උදවිය ඇත රවටාලා
ඒ අයගෙන්ම මේ මුදලත් ඇත කපලා
දෙන ඒ ලක්ෂ දෙක ගන්නට පැනලා
'සේවා නියුක්තිය' ඇත්තේ මග බලලා
