ලක්ෂ දොළහක් දීලා iphone මිලදී ගමුද ?

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ලක්ෂ දොළහක් දීලා iphone මිලදී ගමුද ?

ebay එකේ seller කෙනෙක් iphone එකක් විකුනන්න දාල තියෙනවා ඩොලර් 9,654.95කට. මේ ෆෝන් එක අපේ ලංකාවේ සල්ලි වලින් ලක්‍ෂ දොළහමාරක් විතර වෙනවා. මිලියන් ගානට ෆෝන් මිලදී ගන්න අය මේ ලෝකේ ඉන්න බව මම අදයි දැන ගත්තේ. මම නම් ජීවිතේට මිලියන් ගණන් වියදම් කරලා iphone ගන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න සමහරක් අය හරිම මෝඩයි කියලා මට හිතෙනවා. සල්ලි තියෙන්නේ නාස්ති කරන්න නෙවෙයි. හරියමං අධ්‍යාපනයක් නැති කමත් මේකට හේතුවක් පුළුවන්

ldGNS8v.png
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Unta ban salli kiyana de ganak ne oii..apita thama owa hena prashna wenne...:dull: Ithuru karalath pirimahanna beri salli karayo ohoma dewal karanawa..

    ai ban ara fatta Car ekak walaluwa kiyala Thread ekak dala thibbe...anna e wage ewnta owath wedada ban :no:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    විසිකරන්න සල්ලි තියන උන්ට කරන්න දෙයක් තියෙන්නත් එපැයි :eek: ...

    අයියෝ money :sorry:

    tumblr_m3laxnNVBC1qzd217o1_400.gif
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    ebay එකේ seller කෙනෙක් iphone එකක් විකුනන්න දාල තියෙනවා ඩොලර් 9,654.95කට. මේ ෆෝන් එක අපේ ලංකාවේ සල්ලි වලින් ලක්‍ෂ දොළහමාරක් විතර වෙනවා. මිලියන් ගානට ෆෝන් මිලදී ගන්න අය මේ ලෝකේ ඉන්න බව මම අදයි දැන ගත්තේ. මම නම් ජීවිතේට මිලියන් ගණන් වියදම් කරලා iphone ගන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න සමහරක් අය හරිම මෝඩයි කියලා මට හිතෙනවා. සල්ලි තියෙන්නේ නාස්ති කරන්න නෙවෙයි. හරියමං අධ්‍යාපනයක් නැති කමත් මේකට හේතුවක් පුළුවන්

    the one who have money can spent his money as he wishes, so why the hell you care , and that is nothing to do with their educational level , that is relative, then why does sangakkara wear 50 lahks rolex instead of 40,000 Seiko or casio wrist watch ,
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අනික් උන්ට පඩයක් ගියත් තොපිට හෙන දැවෙන ප්‍රශ්නයක් නේද??? රත්තරන් බැරිනන් වෙන මොකක් හරි මෙටල් එකකින් හැදාගෙන කතා කරන්න බැරි නන් ෆෝන් එක රෝල් කරල අහවල් එකේ ගහත්තත් තොපිට මොකද යකෝ ඒව උන්ගෙ සල්ලි නේ. උඹලා මෙතන ටෝක්ස් දෙන්නෙ නිකන් උඹලගෙ සල්ලි උන් විනාස කරනව වගේ.... ලොලේ ලොල් වැඩ තමා උඹලත් කරන්නේ
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    අනික් උන්ට පඩයක් ගියත් තොපිට හෙන දැවෙන ප්‍රශ්නයක් නේද??? රත්තරන් බැරිනන් වෙන මොකක් හරි මෙටල් එකකින් හැදාගෙන කතා කරන්න බැරි නන් ෆෝන් එක රෝල් කරල අහවල් එකේ ගහත්තත් තොපිට මොකද යකෝ ඒව උන්ගෙ සල්ලි නේ. උඹලා මෙතන ටෝක්ස් දෙන්නෙ නිකන් උඹලගෙ සල්ලි උන් විනාස කරනව වගේ.... ලොලේ ලොල් වැඩ තමා උඹලත් කරන්නේ

    :sorry::sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol::lol: