ලක්ෂ දොළහක් දීලා iphone මිලදී ගමුද ?
ebay එකේ seller කෙනෙක් iphone එකක් විකුනන්න දාල තියෙනවා ඩොලර් 9,654.95කට. මේ ෆෝන් එක අපේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ දොළහමාරක් විතර වෙනවා. මිලියන් ගානට ෆෝන් මිලදී ගන්න අය මේ ලෝකේ ඉන්න බව මම අදයි දැන ගත්තේ. මම නම් ජීවිතේට මිලියන් ගණන් වියදම් කරලා iphone ගන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න සමහරක් අය හරිම මෝඩයි කියලා මට හිතෙනවා. සල්ලි තියෙන්නේ නාස්ති කරන්න නෙවෙයි. හරියමං අධ්‍යාපනයක් නැති කමත් මේකට හේතුවක් පුළුවන්

Ithuru karalath pirimahanna beri salli karayo ohoma dewal karanawa..

...