ලක්ෂ 05කට වැඩි එක් cash transactions අලුත් ටැක්ස් කතාවක්..

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    View attachment 200372

    මොකද්ද මේකෙන් හරියටම කියන්නේ?
    Surprise Explode GIF by Channel 7
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    how can you blame others when you too engage in illegal practices?

    සල්ලි දැම්මෙ නෑ බන් තාම. කට්ටිය ටිපර් කරවන්න දැම්මෙ. :lol:
    කොහොම උනත් හිරේ ඉන්න ඕන බැංකු හොරෙක් රජපුටුවෙ තියන් ඉන්න පිස්සො ඉන්න තැනකට මට නං සල්ලි එවන්න අදහසක් නෑ.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සල්ලි දැම්මෙ නෑ බන් තාම. කට්ටිය ටිපර් කරවන්න දැම්මෙ. :lol:
    කොහොම උනත් හිරේ ඉන්න ඕන බැංකු හොරෙක් රජපුටුවෙ තියන් ඉන්න පිස්සො ඉන්න තැනකට මට නං සල්ලි එවන්න අදහසක් නෑ.
    Kawruth ratata adareta salli ewanne nane ban komath..
    Meke diyasena kumaraya dasaraja darmen rajje keruwath Undial eken wadiyen grwanwanam Undial thama ewanne..
    Api nodanna sinhalu
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    Kawruth ratata adareta salli ewanne nane ban komath..
    Meke diyasena kumaraya dasaraja darmen rajje keruwath Undial eken wadiyen grwanwanam Undial thama ewanne..
    Api nodanna sinhalu

    ඔව් ඔව්. මාත් එහෙම තමා එවන්නෙ දැන් හොඳ ගානක් සෙට් උනොත්. බැංකු හොරු හදපු රටවල් නෑ බන්. ඒ වගේ උන්ව රට හදන්න පත්කරගන්න මෝඩ හැත්තට වැඩක් වෙන්න කියලා පාඩුවට සල්ලි එවන්න මට කිසිම ඕනකමක් නෑ. මේක මම ඕනතැනක කියනවා.

    හැබැයි රට හදන්න අවංක උවමනාවක් තියෙන එකෙක් ආවොත් ටිකක් පාඩුවට හරි එවනවා. ඒක එහෙමද බලන්න එහෙම එකෙක් ගෙනල්ලා බලන එකයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: ndilshan1989

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    P2p karana unta gema denna vage
    පිටරට ඉඳලා lending business කරන චීන්නුන්ටද?

    Kawruth ratata adareta salli ewanne nane ban komath..
    Meke diyasena kumaraya dasaraja darmen rajje keruwath Undial eken wadiyen grwanwanam Undial thama ewanne..
    Api nodanna sinhalu
    මම නම් උන්ඩියල් දාලා නෑ තවම එක පාරක් වත්. රනිල්ට ආදරේට නෙවේ. මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක් නිසා.
    ------ Post added on Mar 21, 2023 at 1:25 AM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පිටරට ඉඳලා lending business කරන චීන්නුන්ටද?

    මම නම් උන්ඩියල් දාලා නෑ තවම එක පාරක් වත්. රනිල්ට ආදරේට නෙවේ. මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක් නිසා.
    ------ Post added on Mar 21, 2023 at 1:25 AM
    Ow ehema aya athalossak innawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113

    මම නම් උන්ඩියල් දාලා නෑ තවම එක පාරක් වත්. රනිල්ට ආදරේට නෙවේ. මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක් නිසා.
    ------ Post added on Mar 21, 2023 at 1:25 AM
    මාත් කවදාවත් උන්ඩියල් කරල නෑ. ඒත් ප්‍රතිපත්තියක් විදියට.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    LKR තියාගන්න එපා කියලා ද දැන් රනිලා කියන්නේ
    banks ටික කෙලෝ ගන්න තමා ඔය දගලන්නේ
    කෙල වෙන්නෙ නෑනෙ මෙකෙන්. බැන්ක් ටික ගොඩ යනවා මිසක්

    P2p karana unta gema denna vage
    කෞද බන් p2P cash වලින් කරන්නෙ 🤣
    ------ Post added on Mar 21, 2023 at 2:23 AM
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Bank transfer walata awulak na personally karana. Eg uba Dana salli ahema wife ge Acc ekata. Oka awa mula mam inland revenue call karala ahuwa mata ganita sallith danna barida dan kiyala. Un kiuwa ahema ekak na. Oya services and products walata ewa arenna personal ewa awulak na. Anika ahema kohomada tax karanne kiyala. Theruna oya sole proprietor karayo tika tax bracket ekata danna yanne. Aththane ban. Oya class karayo saloon karayo kama kada karayo melo tax ekak gewan nane. Un patta hewillak ne oyanne… ungenuth ganna ona nathuwa bane….
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    කෑශ් කෝටිපතියෝ මට්ටු කරන්න යන්නේ, ඊලඟට 5000 සල්ලි කොළ වෙනස් කරනවා, හොඳ වැඩේ. උඹලත් ලක්ශ ගණන් purchasing, service payment කරනවා නම් බිල් යවපල්ලා income tax එකට. අපි විතරක් ටැක්ස් ගෙවන්න, උන්ට බේරෙන්න බැහැ නේ ( most of sole proprietors)
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Discourage CASH transaction kiyalaneh thiyenne. e kiyanne cards & online platforms walata adaala nathuwa athi.