ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17560253 said:
    ඕකේ ලෝවර් ආම් හොදයි මචන් N16 එකත් එක්ක බැලුවහම. අම්බෝ

    :shocked: ඒකත් එහෙමද.....?? එක පාරක් මම බුෂ් ගහලා..... ගැරේජ් එකෙන් එලියට ගන්නකොටමත් බුෂ් සද්දේ..... අරූ බුෂ් එක ගහනකොට වැඩේ කාලාද කොහෙද.....?? :angry: ආයේ ගැහුවා ඒ පාර..... වෙන තැනකින් බුෂ් අරන්..... :(

    රත්තරං;17560266 said:
    මචන් මම උබට දෙයක් කියන්නද???

    ඕක 100ට 100ක් හදන්න යන්න එපා බොල
    ඒසී හදන්න එපා. උබට පික්ශු බන්

    :rolleyes: මාමේ එතකොට ඉන්ටීරියර් එක සවුත්තු වෙනවනේ වීදුරු ඈරන් ගියහම..... අනික AC නෑ කිව්වහම බලන්න එන එකා උනත් අවුල් යනවනේ........ :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: කොළඹදි 14ක් කරනවා......?? අම්මපා කියපන් මාමේ........?? :shocked:

    මගේ නම් එයාෆ්ලෝ සෙන්සර් එක දැම්මා...... මම කාර් එකෙන් බෝට්ටු පැදලා... රොඩ් දෙකකුත් ඈද කරපු වෙලාවේ...... :dull:

    14 average මැනුවල් තෙල් කරනවනේ මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: ඒකත් එහෙමද.....?? එක පාරක් මම බුෂ් ගහලා..... ගැරේජ් එකෙන් එලියට ගන්නකොටමත් බුෂ් සද්දේ..... අරූ බුෂ් එක ගහනකොට වැඩේ කාලාද කොහෙද.....?? :angry: ආයේ ගැහුවා ඒ පාර..... වෙන තැනකින් බුෂ් අරන්..... :(

    :rolleyes: මාමේ එතකොට ඉන්ටීරියර් එක සවුත්තු වෙනවනේ වීදුරු ඈරන් ගියහම..... අනික AC නෑ කිව්වහම බලන්න එන එකා උනත් අවුල් යනවනේ........ :(

    බුශ් ගගහා දගලන්නේ ඇයි? ලෝවර් ආම් එකම දාපියකො? බුශ් සෙට් එක කීයද දෙපැත්තටම??

    දැන් 60පැනල ඉන්න උබ තරුන කාලේටත් කලින් හදාපු DX වැගන් වාහනේ මොන ඉටීරියර්ද බන් ඒසී දාලා පරිස්සම් කරන්න යන්නේ??

    DX වැගන් එකක් ගන්න ඇවිත් ඒසී ගැන අහනවනම් පොඩි ටූල් එකක් සහ මන්තරයක් තියෙනවා. ඒක මතුරලා ටූල් එක පාවිච්චි කරපන්

    මේක අරාබි මන්තරයක්..

    """ලෝකේ ශේරම පැතලියට මවාපු යේක ශේරම අල්ලා යේ වර වර ඌරා පිටින් වර රට ඉදි කෙන්ඩ වෙර ඒශ්වාහ."""

    මේක 108 වාරයක් හීනි දිග පිහියකට මතුරල ඇනපන්:angry::angry:

    SKK.SKK

    Member
    Dec 14, 2014
    15
    0
    0
    HELP me....

    Mitsubishi Lancer CB2 GLX (1994) ekak mama gnna inne.....

    9 lakhs kiyanawa......

    poddak cb2 gana vistara kiyapanko machanzz..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    man gawa thibila wikka dan dwas 10kata wage kalin. 8 kata wage illapan. wahane wahale dirum thiyenewada balapan. bonnet eketh thiyenne puluwan.

    body eka thama hondhatma balanna one. engine repair nam echchara awlak ne. hondha wahane kalin eka hariyata maintain karala thibba nam. Thawa AC weda nam compressor eke status eka balapan. oke compressor eka echchara powerful ne.

    wena loku awlak ne ne oya model eke. Carb eka hondha tune eke thiyaganna one. man awrudu 4k use kala. kawadawath maga leda dunne ne
     
    Last edited:

    ..

    thnxs machan....
    mama wahena baluwa dirum mukuth naa....hondata tiyanawa.... full option....engine ekat awlak naaa (Carb tiyenne).....
    meke market eka kohomada ban....spare parts ehema tiyanawada....
    petrol ehema komada keranne......plzz machan
     
    me dawas wala market bahala ban. man gawath thibbe 1994 ekak. 8kata wage thama yanne car eka kochchara hondha condition unath. spares gana worry wenna epa. 4G15 engine ekata kisi awlak nethuwa parts hoyanna puluwan. body parts nam dan tikak adui wage. eka nam oya wage parana hama car ekakatama podui.

    boru kiyanna one ne mage eka nam AC ekka city 9-10k kale. outstation 12-13k wage.
     
    SKK.SKK

    Member
    Dec 14, 2014
    15
    0
    0
    man gawa thibila wikka dan dwas 10kata wage kalin. 8 kata wage illapan. wahane wahale dirum thiyenewada balapan. bonnet eketh thiyenne puluwan.

    body eka thama hondhatma balanna one. engine repair nam echchara awlak ne. hondha wahane kalin eka hariyata maintain karala thibba nam. Thawa AC weda nam compressor eke status eka balapan. oke compressor eka echchara powerful ne.

    wena loku awlak ne ne oya model eke. Carb eka hondha tune eke thiyaganna one. man awrudu 4k use kala. kawadawath maga leda dunne ne

    me dawas wala market bahala ban. man gawath thibbe 1994 ekak. 8kata wage thama yanne car eka kochchara hondha condition unath. spares gana worry wenna epa. 4G15 engine ekata kisi awlak nethuwa parts hoyanna puluwan. body parts nam dan tikak adui wage. eka nam oya wage parana hama car ekakatama podui.

    boru kiyanna one ne mage eka nam AC ekka city 9-10k kale. outstation 12-13k wage.

    Tnxs machooo........
    oyage vehicle eke dune kiyatada.....
    cb2 ganne ekeda honda nissan fb13 ekeak ganne ekeda honda
     
    SKK.SKK

    Member
    Dec 14, 2014
    15
    0
    0
    math dunne 8kata. FB 13 ekata wada nam hondhai ban handling ehema. fuel nam man danna fb 13 kohomada kiyala. wahana deekama eka wage comfortable.

    oow machan.....
    eth...cb2 eke patta lasanai ban.....mamath as vehicle ekak.....
    eth.. Toyota , Nissan walata wada market eka adi wage..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oow machan.....
    eth...cb2 eke patta lasanai ban.....mamath as vehicle ekak.....
    eth.. Toyota , Nissan walata wada market eka adi wage..

    මොඩිෆයි කරන්න ගිහින් කාපු නැති එකක් 8කට පහලින් ගනින්. ඒ කාලේ හිටු කියල බට් කරපු කාර් එකක් ඕක. ඒ නිසා යට බලල ගනින්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    oow machan.....
    eth...cb2 eke patta lasanai ban.....mamath as vehicle ekak.....
    eth.. Toyota , Nissan walata wada market eka adi wage..

    oke Mitsubishi ne. market eka adui Toyota , Nissan walata wada. original book ekada balapan. godak ewa brandnew import karapuwa. mathaka athuwa buying and selling karana ewungen ganna epa. andala denne. gedaraka piliwelata kalayak use karapu ekak ganin.
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    ජන්තු අයියා;17378271 said:
    අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්‍රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...:yes::yes:

    eka nam aththa machan..:yes::yes::yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    රත්තරං;17567235 said:

    මොඩිෆයි කරන්න ගිහින් කාපු නැති එකක් 8කට පහලින් ගනින්. ඒ කාලේ හිටු කියල බට් කරපු කාර් එකක් ඕක. ඒ නිසා යට බලල ගනින්

    meka nam aththa, man gaththu 1st car eke yata dirala, hadanna 25k wage giya, dan nam dannawa wahanayak gaththi balanna onaa ewa