ලක්ෂ 15ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක් මොකක්ද?
Daily use.
Trip යන්න
සතියට සැරයක් Kelani - Kurunegla ගිහින් එන්න.
හොදට petrol කරන.
නඩත්තු අඩු.
දැනට Alto 2006 - 2007 වගේ බැලුවේ.
Alto VXI 2004 1000cc එකක් 15,000,00/= පාඩුද?
වෙන මොනවද හොද ?
Lease කරලා වැඩි එව්වා ගන්න කියන්න එපා please.
Corona හින්ද අය වාහන අඩු වෙයිද වැඩි වෙයිද?
ස්තුති

Last edited: