ලක්ෂ 15 අතේම තියෙන්නේ-මාසෙකට 100000 වගේ salary

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මචන් දැන් ලක්ෂ 15 අතේම තියෙන්නේ ... මට මාසෙකට 100000 වගේ salary එකක් තමයි හම්බෙන්නේ .වියදම 75000-85000 වගේ .. මචන්ලා . ලක්ෂ 15 මට වැඩි කරගන්න ඕනි .
    ගෙවල් හදන්න , car ගන්න නම් දෙයක් නැහැ . බයයි බන් ඒ වුනාට . 15 මදිනේ බන් .. අඩුම 50 වත් අතේ තියෙන්නේ එපයි ..

    ගොඩක් upset එක ලක්ෂ 30 විතර තිබ්බ , නිකන්ම වියදම් වෙලා , අවුරුදු 4 විතර ඇතුලත .

    මේකට විසදුමක් තියේද ? එක්කෝ middle class නේ , අනික ඔය ලක්ෂ 15 නැති මිනිස්සු ඉන්නවනේ කියල හිතාගන්නද

    Youtube nam kara.. dan eken 32000 enne maasa 4 withra sarayak.. English ekak patan gatta.. ewa thawama mulika mattame
     
    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    අපේ ගෙදර අය නම් ඒ දවස් වල පර්චස් එක 30000 ට යනකොට ඉඩමක් අරන් තිබ්බා.දැන් පර්ච් එකක් ඒ හරියේ 6 පන්නලා.ඒ වගේ මොකකට හරි ආයෝජනය කරන්න.නැත්නම් FD දාන්න.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මචන් දැන් ලක්ෂ 15 අතේම තියෙන්නේ ... මට මාසෙකට 100000 වගේ salary එකක් තමයි හම්බෙන්නේ .වියදම 75000-85000 වගේ .. මචන්ලා . ලක්ෂ 15 මට වැඩි කරගන්න ඕනි .
    ගෙවල් හදන්න , car ගන්න නම් දෙයක් නැහැ . බයයි බන් ඒ වුනාට . 15 මදිනේ බන් .. අඩුම 50 වත් අතේ තියෙන්නේ එපයි ..

    ගොඩක් upset එක ලක්ෂ 30 විතර තිබ්බ , නිකන්ම වියදම් වෙලා , අවුරුදු 4 විතර ඇතුලත .

    මේකට විසදුමක් තියේද ? එක්කෝ middle class නේ , අනික ඔය ලක්ෂ 15 නැති මිනිස්සු ඉන්නවනේ කියල හිතාගන්නද

    Youtube nam kara.. dan eken 32000 enne maasa 4 withra sarayak.. English ekak patan gatta.. ewa thawama mulika mattame

    අතේ තිබ්බ ලක්ෂ 10ක් නිකන්ම වියදම් වෙලා කියන්නෙ, අදායමට වඩා උඹේ වියදම වැඩි වෙලා. මාසෙ කෑම බීමට අමතරව තව වියදම් සෙට් වෙනව අපිට නොදැනීම. සේවින්ග්ස් වැඩි කරගන්න නම් ඉතින් අදායම - වියදම ගැප් එක පුලුවන් තරම් පොසිටිව් කරපන්. 🤷‍♂️
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,363
    3,016
    113
    මොකද කියන්නේ ඉන්ටනැශනල් බිස්නස් එකක් තියනවා , ඉන්වැස්ට් කරලා ගානක් හොයා ගමුද

    maseta bn 🥶
    $?
    ------ Post added on Aug 18, 2024 at 11:59 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    දැන් සතුටින් වියදම් කරන දේවල් ලියලා කොලේක

    කපා හරින්න පුලුවන් ඒවා කපා හරින්න

    පරිභෝජන රටාව වෙනස් කරන්න
    සරල අහාර වලට යන්න/ අඩු මිලක් සහිත ආහාර එලවලු පලතුරු මිලට ගන්න

    මත්පැන් දුම්වැටි, ගංජා හෝල්ල් මත් ද්‍රවයට තිත
    වෙඩින් මලගෙවල් කොටහලු පාටි ට්‍රිප් වානා හො.ම.ත.ග.යු
    පොදු ප්‍රවානයට මුල් තැන
    කැඩෙන අයිතම නැවත භාවිතයට ගත හැකි ලෙස සකස් කරගෙන භාවිතයට ගන්න
    හැකිතාක් වගාකරන්න , ගඩාගෙඩි කුස්සියට ගන්න
    උබර් පික්මී දුවන්න මුලික රැකියාවෙන් පසු