Meka niyama adahasak.කවුරුත් එච්චර හිතන්නෙ නැති තැන්වල තමයි සල්ලි තියෙන්නෙ.
මම අලුතින් පටන් ගත්ත එකක් තමයි පිච්ච මල් වවන එක. පිච්ච වවල මොකටද කියල හිතෙනව ඇති. ඒ උනාට පිච්ච මලක් රුපියල් 10 තොග මිල. සිල්ලර මිල 15. කැළණිය පන්සල ලග කඩ වලට දවසකට පිච්ච මල් පෙට්ටි 10 ක් වගේ ලැබෙන්නේ. එක පෙට්ටියක මල් 20 -30 අතර ප්‍රමාණයක් තමයි එන්නේ. පෙට්ටියක මිල 150 ඉදන් 300 අතර වෙනවා. උදේ 6 ට ලැබෙන පිච්ච 6.30 වෙද්දි ඉවරයි. ඒක ගන්නත් කලින් කියල තියන්න ඕන. ඉල්ලුම ඉහලයි සැපයුමක් ඇත්තෙම නෑ. මම පිච්ච වගා කරන්න පටන් ගත්තා. මේ වෙද්දි පදුරු 50 ක් දාලා තියෙනවා. එක පදුරකින් මල් හැදෙන කාලෙට මම මල් 150 කඩල තියෙනවා. හැමදාම වතුර පෝර දාලා බලා ගන්න ඕන. වතුර වැටෙන්න ඔටෝමේටඩ් සිස්ටම් එකක් මම හදලා තියෙන්නේ. පොහොර සතියකට සැරයක් දානවා.
මම තවම විකුනන්න පටන් ගත්තේ නෑ. මොකද කන්ටිනියු සප්ලයි එකක් දෙන්න මදි. මල් 500 ක් හැමදාම කඩන්න පටන් ගත්ත ගමන් විකුනනවා. මේක ගෙදර ඉන්න කෙනෙක්ට කරන්න සුපිරිම ව්‍යාපාරයක්. පැසිව් ඉන්කම් එකකට වඩා ප්‍රයිමරි බිස්නස් එක විදියට කරන්න පුළුවන් වැඩක්. ලෝකෙ මොන ප්‍රශ්ණ ආවත් මිනිස්සු ආගම වෙනුවෙන් වියදම් කරන එක නවත් වන්නේනෑ. ප්‍රශ්ණ වැඩිවෙන්න වැඩිවෙන්න ආගම වෙනුවෙන් කරන වියදම් වැඩිකරනවා. ව්‍යාපාරය ස්ටෙඩි. නමුත් කිසිම සැපයුමක් නම් නෑ.
View attachment 155392
බොහොම කුඩාවට පොලි ටනල් වල වගා කරල තියනවා. මෙන්න මේ විදියට.පොලි ටනල් ඇතුලෙ හෝ එලියෙ ස්කොච් බොනට්, මාලු මිරිස් වවන අය ඉන්නවාද?
බුලත් වවන අය ඉන්නවාද? බුලත් වලට හුඟක් වතුර ඕනෙ නේද? වතුර අඩු ඉඩමක නම්, ඩ්‍රිප් ඉරිගේශන් සිස්ටම් එකක් දැම්මොත් හරි යයිද?
ade bulath rata yawanawadaබොහොම කුඩාවට පොලි ටනල් වල වගා කරල තියනවා. මෙන්න මේ විදියට.
View attachment 158675
පැල වලට කෘමි හානියක් නැති තරම්. අස්වැන්න හොදයි වගේම පට්ට ලස්සනයි.
බුලත් වලට තෙතමනය ඕන. කට්ටිය හෙවනෙ හැදෙන එකක් කීවට හොදට අවුව වැටුනම මාර විදියට හැදෙනවා. කුකුල් පෝර පොල්ලෙලි තියනවා නම් මාර විදියට හැදෙනවා. අපේ ගම්වල බුල් වැලක් හිටවන්න කලින් අඩි 3 3 වලක් කපල පොල්ලෙලි අඩුක් කරල හිටවන්නේ. මාස කීපයක් වැස්ස නැතත් පොල්ලෙලි වලට උරන් තියන වතුරෙන් වැල හැදෙනවා.
දැන් බුලත් කොලයක් ආසන්නව රුපියල් 5 ට වඩා වැඩියි. මාර විදියට රට යවනවා.
අමුමිරිස් ,නයි මිරිස් , මාළු මිරිස් තමා sustainable, අනිත් එවල demand එක වෙනස් වෙනවා. මපොලි ටනල් ඇතුලෙ හෝ එලියෙ ස්කොච් බොනට්, මාලු මිරිස් වවන අය ඉන්නවාද?
බුලත් වවන අය ඉන්නවාද? බුලත් වලට හුඟක් වතුර ඕනෙ නේද? වතුර අඩු ඉඩමක නම්, ඩ්‍රිප් ඉරිගේශන් සිස්ටම් එකක් දැම්මොත් හරි යයිද?
අමුමිරිස් ,නයි මිරිස් , මාළු මිරිස් තමා sustainable, අනිත් එවල demand එක වෙනස් වෙනවා. ම
මම තාම හදල නැහැ, හැබැයි study කරන ගමන් ඉන්නේ. හදන company තියෙනවා හැබැයි ගැන වැඩි 1000sqft 6-7laks වගේ . හැබැයි ඕක 4වගේ යද්දී හදන්න පුළුවන් වෙයි. ගද්දි israel badu ගන්න ඒවා කල් පවතිනවා වැඩි.vj3660
පොලි ටනල් ඇතුලෙ ද වගා කරන්නෙ? කොහෙන්ද පොලි ටනල් එක හදවගත්තෙ?
KARMANTHA 2022
BMICH එකේ Feb 3-6 තියෙනවා කර්මාන්ත ප්‍රදර්ශනයක්. ගිහිල්ල තමන්ට හරි යන පොඩි කාර්මාන්තයක් හොයාගන්න පුලුවන් වෙයි. නැත්නම් දැන් තමන් කරගෙන ඉන්න business වලට උදව්වක් වෙන දෙවල් හම්බවෙයි.
මන් හිතන්නෙ ගිහිල්ලා බලන එක වටිනවා.
උඹනම් සුපිරි පොරක් මචන්. දන්න දේ කිසිම කුහකකමක් නැතිව කියල දෙන දුර්ලභ චරිතයක්...... උඹෙ ක්‍රිප්ටෝ මෙගා ත්රෙඩ් එකෙන් මම මාර දෙයක් ඉගෙන ගත්තා..... බිට්කොයින් එක් 5 $ ගන්න ගිහින් ඒ චාන්ස් එක මිස් කරගෙන මම ආයෙත් දැන් ස්ටඩි කරගෙන යන්නෙ ආයෙත් මේ ෆීල්ඩ් එකට බහින්න. Good luck for your future investments.දැන් 490 යි නේ. bnb නම් තව නගීවි.
700 * 24 = 16800
700 * 490 = 343000
හොද ලාබයක් තියනවා. තව හෝල්ඩ් කරන් ඉන්නද කල්පනාව
mokadda bn progreamming language eka?" ග්රැපික් ඩිසයින් අධායම් මදි නිසා ප්රෝග්රැමින් ෆ්රීලාන්ස් පටන් ගත්තා. කට්ටක් කාලා ලක්ෂ දෙකක් විතර හොයා ගත්තා. මාසෙකට 75000 ක විතර ස්ටෙඩි ඉන්කම් එකක් මාස කීපයක්ම ආව නිසා අවුරුදු 15 ක් ලෝන් එකක් ගහල පොඩි ඉඩම් කෑල්ලක් ගත්තා. "
මේක ගැන ඇහුවෙ
php, javascriptmokadda bn progreamming language eka?