ඒලියන් ෆේල් වුනේ මොකද? PMමම forex alien method එක පාවිච්චි කරේ .
මේ එලකිරියේම alien method පාවිච්චි කරන අය telegram group එකක් හදන් ඉන්නවා .
Erozan වගේ හරක් මැරෙන්න හදන නිසා දැන් tg group එක ගැන කව්රුවත් දැන් එළකිරියේ කතාකරන්නේ නැහැ .
ඔයාට ඔන්නම් link එක pm එකක් දාන්නම් .
මේ forexfactory forum එකෙන් strategy එක ඉගෙන ගන්න පුළුවන් .
alienMethod
Alien method eka godak hodayi.ඒලියන් ෆේල් වුනේ මොකද? PM
උබ සුපිරිනේ බන් අක්කට කීයක් වැවුවද උබඅද තමයි මේ පාර කජු පලදාවෙ අවසන් කොටසත් අර ගත්තේ. කජු වල මිල පට්ටම උඩ. මේ පාර සම්පූර්ණ පලදාවම මම කජු ලෝකල් මාකට් එකට දාන්නෙ නෑ. ඩුබායි වල ඉන්න යාළුවෙක් මාර්ගයෙන් මම ඒ රටේ තොග වෙලෙන්දෙක් අදුර ගත්තා. මගේ යාළුවට මම විකුණනවා. යාළුවා ඒ වෙලෙන්දට විකුණනවා. ලංකාවේ විකුණනවට වඩා ලොකු මුදලක් ලැබෙනවා. ලංකාවෙ ප්රොසෙස් කල A ග්රේඩ් කජු කිලෝවක් දැන් ආසන්නව 5000 ක් වත් වෙනවා. දැනට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් A ග්රේඩ් කජු විතරයි.
මේපාර අස්වැන්න ආසන්නව ටොන් 6 ක් විතර. ලෙලි අයින් කලාම ටොන් 3 ක් විතර ඒවි. ඒකෙනුත් නොම්මර එකට එන ඒව තියෙන්නේ ටොන් 1.5 - 2 අතරෙ තමයි. ඉතිරිය ලෝකල් මාකට් එකට සෙල් කරනවා.
මේපාර ශ්රමිකයන්ට ගිය වියදම ලක්ෂ දෙකක් විතර. ස්ථිර සේවකයො දෙන්නයි. ඒ දෙන්නට අවුරුද්දටම වියදම ආසන්නව මිලියනයක් විතර. උදේට කජු ඇහිදිනවා. ඊට පස්සෙ මුළු වත්තම සුද්ධ කරනවා. සීසන් එක අවසන් කලේ හැම ගහකටම පොහොර කිලෝ පහක් හයක් විතර කානු කපල දමලයි. මේ පාර පෝර හිග නිසා කොම්පෝස් එක්ක කවලම් කරලයි පොහොර දැම්මෙ. තවමත් සමහර ගස්වල ගෙඩි තියෙනවා. ඒව වැඩකරන අයගෙ කොටස විදියට අයින් කලා. අවුරුද්ද පුරාම වැඩට ඉන්න දෙන්නට ඒ ටික අයිතියි.
මම ප්රෙඩික් කරන ආධායම අවම මිලියන 12- 15 අතර. මුළු අවුරුද්දටම ගිය වියදම මිලියන දෙකක් වත් නැහැ.
මෙච්චර ලාබ වෙලත් ඇයි මිනිස්සු මේව නොකරන්නෙ කියල හිතෙනව ඇති. එකම හේතුව කවුරුත් කැමති නැහැ අවුරුදු ගාණකින් එන ආධායම් ගැන හිතන්න. හැමෝම මාසයකින් දෙකකින් ආධායම් මාර්ග ගැනයි හිතන්නෙ. ටිකක් ලොකු වත්තක් තියේ නම් වවන්න. හොද ආධායමක් ගන්න පුළුවන්.
උදා වැනිලා. දැන් වැනිලා වලට කියන්නෙ කළු රත්තරන් කියල. රත්නපුර වගේ පැත්තක නම් ඉන්නෙ කිසිම කරදරයක් නැතිව වැනිලා වැල් කීපයක් යවා ගත්ත නම් හොද ආධායමක් ගන්න පුළුවන්.
කජු වගාවෙන් සැලකියයුතු ලාබයක් ගන්න තියෙන්න ඕන අවම භුමි ප්‍රමාණය කොච්චරද?මෙච්චර ලාබ වෙලත් ඇයි මිනිස්සු මේව නොකරන්නෙ කියල හිතෙනව ඇති. එකම හේතුව කවුරුත් කැමති නැහැ අවුරුදු ගාණකින් එන ආධායම් ගැන හිතන්න. හැමෝම මාසයකින් දෙකකින් ආධායම් මාර්ග ගැනයි හිතන්නෙ. ටිකක් ලොකු වත්තක් තියේ නම් වවන්න. හොද ආධායමක් ගන්න පුළුවන්.
idama akkara kochchrakda.අද තමයි මේ පාර කජු පලදාවෙ අවසන් කොටසත් අර ගත්තේ. කජු වල මිල පට්ටම උඩ. මේ පාර සම්පූර්ණ පලදාවම මම කජු ලෝකල් මාකට් එකට දාන්නෙ නෑ. ඩුබායි වල ඉන්න යාළුවෙක් මාර්ගයෙන් මම ඒ රටේ තොග වෙලෙන්දෙක් අදුර ගත්තා. මගේ යාළුවට මම විකුණනවා. යාළුවා ඒ වෙලෙන්දට විකුණනවා. ලංකාවේ විකුණනවට වඩා ලොකු මුදලක් ලැබෙනවා. ලංකාවෙ ප්රොසෙස් කල A ග්රේඩ් කජු කිලෝවක් දැන් ආසන්නව 5000 ක් වත් වෙනවා. දැනට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් A ග්රේඩ් කජු විතරයි.
මේපාර අස්වැන්න ආසන්නව ටොන් 6 ක් විතර. ලෙලි අයින් කලාම ටොන් 3 ක් විතර ඒවි. ඒකෙනුත් නොම්මර එකට එන ඒව තියෙන්නේ ටොන් 1.5 - 2 අතරෙ තමයි. ඉතිරිය ලෝකල් මාකට් එකට සෙල් කරනවා.
මේපාර ශ්රමිකයන්ට ගිය වියදම ලක්ෂ දෙකක් විතර. ස්ථිර සේවකයො දෙන්නයි. ඒ දෙන්නට අවුරුද්දටම වියදම ආසන්නව මිලියනයක් විතර. උදේට කජු ඇහිදිනවා. ඊට පස්සෙ මුළු වත්තම සුද්ධ කරනවා. සීසන් එක අවසන් කලේ හැම ගහකටම පොහොර කිලෝ පහක් හයක් විතර කානු කපල දමලයි. මේ පාර පෝර හිග නිසා කොම්පෝස් එක්ක කවලම් කරලයි පොහොර දැම්මෙ. තවමත් සමහර ගස්වල ගෙඩි තියෙනවා. ඒව වැඩකරන අයගෙ කොටස විදියට අයින් කලා. අවුරුද්ද පුරාම වැඩට ඉන්න දෙන්නට ඒ ටික අයිතියි.
මම ප්රෙඩික් කරන ආධායම අවම මිලියන 12- 15 අතර. මුළු අවුරුද්දටම ගිය වියදම මිලියන දෙකක් වත් නැහැ.
මෙච්චර ලාබ වෙලත් ඇයි මිනිස්සු මේව නොකරන්නෙ කියල හිතෙනව ඇති. එකම හේතුව කවුරුත් කැමති නැහැ අවුරුදු ගාණකින් එන ආධායම් ගැන හිතන්න. හැමෝම මාසයකින් දෙකකින් ආධායම් මාර්ග ගැනයි හිතන්නෙ. ටිකක් ලොකු වත්තක් තියේ නම් වවන්න. හොද ආධායමක් ගන්න පුළුවන්.
උදා වැනිලා. දැන් වැනිලා වලට කියන්නෙ කළු රත්තරන් කියල. රත්නපුර වගේ පැත්තක නම් ඉන්නෙ කිසිම කරදරයක් නැතිව වැනිලා වැල් කීපයක් යවා ගත්ත නම් හොද ආධායමක් ගන්න පුළුවන්.
අක්කර පහක් දාල තියනව. මම සල්ලි වලට ගන්නේ නැහැ. මමයි ගොවියාඋබ සුපිරිනේ බන් අක්කට කීයක් වැවුවද උබ
ලන්කාවෙ ගොවියගෙන් ගන්න මිල කීයද
එක ගහක් තිබ්බත් සල්ලි. සාමාන්‍යයෙන් සෞම්‍ය දේශගුණයක් යටතේ හොදින් වැවෙනවාකජු වගාවෙන් සැලකියයුතු ලාබයක් ගන්න තියෙන්න ඕන අවම භුමි ප්‍රමාණය කොච්චරද?
ඒ වගේම ඕන කරන විශේෂ පරිසර තත්ව තියෙනවද?
ආදායමක් ලබනකම් කොයිතරම් වියදමක් දරන්න වෙනවද?එක ගහක් තිබ්බත් සල්ලි. සාමාන්‍යයෙන් සෞම්‍ය දේශගුණයක් යටතේ හොදින් වැවෙනවා
වියදම තියෙන්නෙ ඉඩමෙ තත්වය මත. හුගක් වියලි පොලවක් නම් අනිවාර්යෙන් වතුර පොම්ප කරන්න පිලිවෙලක් ඕන. කැලෑ වෙච්ච එකක් නම් අනිවාර්යෙන් කැලෑව සුද්ද කරන්න ඕන.කොයිතරම් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනද සහ ආදායමක් ලබනකම් කොයිතරම් වියදමක් දරන්න වෙනවද?
මචන් කහ බීජ ඔන්ලයින් ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියනවද? ලොකු උදව්වක්වහලයක් නම් තියෙන්නෙ වැඩේ ලේසි නැති වේවි. හොදට සෘජු ඉර එලිය ලැබෙනවා නම් කහ කොහේ හිටෙව්වත් අල බහිනවා. වහල හොද හයිය නම් වහලට උඩින් සපෝර්ට් බාර් දාල පෝච්චි තියල ට්‍රයි එකක් දියන්. පර්චස් 10 ක කහ වැවුවොත් අඩුම ලක්ෂ 5 ක් වගේ මාස 10 කින් අතට ලැබෙනවා.
https://www.facebook.com/groups/775323349695241
facebook ග්රෑප් ඕන තරම් තියනවා කහ ගැන අදහසක් ගන්න. විකුනනන්න. බීජ සල්ලි දීල ගන්න. ප්‍රශ්ණයක් ආවම එකේ දැම්මම ක්ෂණික විසදුම් ලැබෙනව. ඔක්කොම කහ ගොවියො ඉන්නෙ. මට නම් කහ වගාව අති සාර්ථකයි. උඹලට උවමනා නම් විස්තර දාන්නම්. සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න පුළුවන් ගෙදරම. කඩෙන් ගන්න ගියොත් පර්චස් 37 ට 75000 ක් වත් යාවි.

අපිත් එක්ක මේ විස්තර බෙදාගන්නවට ස්තූතියි.වියදම තියෙන්නෙ ඉඩමෙ තත්වය මත. හුගක් වියලි පොලවක් නම් අනිවාර්යෙන් වතුර පොම්ප කරන්න පිලිවෙලක් ඕන. කැලෑ වෙච්ච එකක් නම් අනිවාර්යෙන් කැලෑව සුද්ද කරන්න ඕන.
පැලවලට ලොකු වියදමක් යන්නෙ නෑ. හොද කජු වගාවක් තියෙන කෙනකුගෙන් සාරෙට හැදිච්ච කජු ගහකින් ලොකුම කජු තෝරල ගන්න. ඒකජු ඇට තවාන් දාලා ඉක්මනටම පැලආපු ටික ඉන්දන්න. අනිත් ඒව වැඩක් නෑ. ඉක්මනටම පැලඋන ඇටවල ඉක්මනටම පලදාව එනවා වගේම පලදාව හොදයි. පරක්කුවෙලා හැදෙන ගස්වල පීදෙන කාලය වැඩි වගේම පලදාව අඩුයි. ගොඩක් වෙලාවට ගස් හරියට හැදෙන්නෙ නෑ. එහෙමත් නැතිනම් ඉක්මනටම මැරෙනවා.
ගස්දෙකක් අතර අඩි 30 ක් විතර පරතරයක් හිටින්න ඉන්දන්න. පලවෙනි අස්වැන්න ගන්න අවුරුදු 2-3 ක්වත් අවම යනවා. අවුරුදු පහ හයකින් පස්සෙ තමයි අස්වැන්න ලොකුවට ලැබෙන්නෙ. අවුරුදු 20 ක් විතර අස්වැන්න වැඩිවෙනවා මිස අඩු වෙන්නෙ නෑ.
මම අවුරුද්දට දෙපාරක් පෝර දානවා. අස්වැන්න ගත්ත ගමන් පෝර දානව. ජනවාරි අග පෙබරවාරි මුල වගේ ගස්වල දම්කැට දානවා.
තමන් මහන්සිවෙලා කරනවා නම් අක්කරයක් කරන්න රුපියල් 25000 ක් වත් යන්නෙ නෑ. වියදම තියෙන්නෙ කම්කරු වියදම් තමයි.

crypto high risk tama ban. CBSL kiwwath nethath minissu eka denaganna one.