ලක්ෂ 15 කට අඩුවෙන් කාර් එකක්

gepa

Well-known member
  • ලක්ෂ 15 කට අඩුවෙන් කාර් එකක්

    ලක්ෂ 15 කට වඩා අඩුවෙන් කාර් එකක් ගන්නව නම් මොකක්ද ගන්න හොද?

    micro panda
    suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්

    Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?

    කාර් ගැන දන්න අය උදව් කරන්න

    viva elite, Nissan march හොදයිද?

    Please help me........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පණ්ඩ ගන්න එපා බං ඒ ලබ්බ පොඩි උනාට පැට්‍රොල් වැඩ නෑ කියන්නේ
    ඕවගේ තියෙන එකම වාසිය මිල අඩු කම සහ පැට්‍රොල් වැඩ කරන එකනේ
    ඉතිං පැට්‍රොල් වැඩ නැතිනම් වැඩක් නෑ නේ
    ඇල්ටෝ ඊට හොඳයි. පණ්ඩ ලුක් එකත් හරි නෑ මට නම්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලක්ෂ 15 කට වඩා අඩුවෙන් කාර් එකක් ගන්නව නම් මොකක්ද ගන්න හොද?

    micro panda
    suzuki alto වගේ brand new කාර් හොදයි ද , එහෙම නැත්නම්

    Toyota, Nissan, Honda wage use කර්පු එකක් හොදයිද?

    කාර් ගැන දන්න අය උදව් කරන්න

    viva elite, Nissan march හොදයිද?

    Please help me........

    umba kamathi aluth ekakatada parana ekakatada kiyala hiyapanko mulinma.....
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Mazda Butterfly eka hodai ban 12ta wage ganna puluwan
    :cool:

    DSC_0157.jpg