රත්තරං;20823462 said:කෝ මේ මම හැමදාම ගරාජ් ගානේ යනවයෑ? මේ අදත් ගෙදර ඉන්නේ අගේට![]()
වාහන ගැන දන්න එකෙක් ගිහින් චෙක් කරල පරන ජපන් එකක් කර ගැහුවට අවුලක් නෑ.නොදන්න එවුන් ඕවා ගන්න ගිහින් මොන ගූ කන්දරාවක් කරගහන්න වෙයිද දන්නේ නෑ.ඔය ඉන්ඩියන් බ්‍රෑන්ඩ්නිව් එකක් ගනින්.කිවිඩ් අල්ටො වගේ.






