ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්

zeema

Banned
  • Aug 15, 2011
    28
    4
    8
    රත්තරං;20823462 said:
    කෝ මේ මම හැමදාම ගරාජ් ගානේ යනවයෑ? මේ අදත් ගෙදර ඉන්නේ අගේට:lol::lol:

    වාහන ගැන දන්න එකෙක් ගිහින් චෙක් කරල පරන ජපන් එකක් කර ගැහුවට අවුලක් නෑ.නොදන්න එවුන් ඕවා ගන්න ගිහින් මොන ගූ කන්දරාවක් කරගහන්න වෙයිද දන්නේ නෑ.ඔය ඉන්ඩියන් බ්‍රෑන්ඩ්නිව් එකක් ගනින්.කිවිඩ් අල්ටො වගේ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔය ගණන් වලට හද්ද පරණ ජපන් කබලක් තමයි ගන්න පුළුවන් , කිවාඩී SUV එකක් ගනින් අලුත් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    15 20 ට පරන used එවා තමා.අලුත් ජපන් ඔය ගානට ගන්න අමාරැයිවෙයි.ඇල්ටෝ ජපන් එකක් බලන්න.නැත්තමි ඉන්දියන් තහඩු තමා.තව ටිකක් හොයල බලපන්..:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Suzuki Swift(jeep model) 2002-2003 20kata wage 21-22 wage weddi 2004-2005 ganna puluwan
    Chevrolet Cruze 2002-2003 20-21 wage..21-22 wage weddi 2004-2005 ganna puluwan
    Nissan March AK12 2007-08 22-24 wage range eke..:):)

    මචන් Internet එකේ ad බලලා ගණන් මනින්න,තීරණය කරන්න එපා...:no::no:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    2003 - 2007 athara කිසිම japan car එකක් උඹ කියන ගානට ගන්න be