ලක්ෂ 2ක් ඕනෙද?

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේකයි කතාව මගේ ඉඩමක් තියෙනවා විකුණන්න.මට ඒක විකුණන්න හදිස්සියි.
    නමුත් මට ඒ වෙනුවෙන් බයර්ස්ලා හොයන්න දුවන්න ටයිම් එකක් නැහැ.

    ඉඩම තියෙන්නේ highly residential area එහෙක.
    හරියටම කියනවනම් තලවතුගොඩ-හෝකන්දර පාරේ වානගුරු මාවතේ.
    තලවතුගොඩ හංදියට 3KM හෝකන්දර හංදියට 1KM

    හැම නගරයකටම මැද අයිඩියල් ප්ලේස් එහෙක තියෙන්නේ.
    තලවතුගොඩට, පැළවත්තට, පාර්ලිමන්ට් එක ගාවට, බත්තරමුල්ලට, මාලබෙට, කඩුවෙලට, මහරගමට, කොට්ටාවට,
    පන්නිපිටියට, අතුරුගිරියට මේ ඕනෑම තැනකට විනාඩි 10-15 අතර දුර තියෙන්නේ. හයිවේ එකට විනාඩි 2යි.
    ඒ නිසා මේ හරියේ ලෑන්ඩ් වැලිව් එක හුගක් වැඩියි.
    පාරක් අයිනේනම් පර්චස් එක ලක්ෂ 8-10 අතර යන්නේ.

    මගේ තියෙනවා හරියටම පර්චස් 10ක්
    මගේ ගාන පර්චස් එක 550,000 යි.
    ඒ කියන්නේ ටෝටල් එක ලක්ෂ 55යි.

    දැන් තමා කතාව... ;)
    එළකිරියේ ඕනේ කෙනෙකුට පුළුවන් ඔයාලා දන්න ඕනේ කෙනෙක් හරහා
    මට බයර් කෙනෙක් හොයලා මේක විකුනලා දෙන්න.
    එහෙම උනොත් ලක්ෂ 55ට 3% වෙන 165,000 වෙනුවට මම බ්‍රෝකර් ගාස්තුව විදිහට ලක්ෂ 2ක්ම දෙනවා ;)

    එළකිරියේ මෙම්බර් කෙනෙක් මේක ගන්නවනම් තවත් ඩිස්කවුන්ට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා

    ලෑන්ඩ් එකේ සියලු ඩිටේල්ස් සහ පොටෝස් මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා.
    ඒක ෆලොඅප්කරලා ඒකෙ තියෙන නම්බර් එකට මට කෝල් එකක් දීලා වැඩේ කරන්න පුළුවන්.

    https://www.lankapropertyweb.com/land/property_details-276063.html

    276063_1546752894_6635.jpg
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18

    Machan meke stamp fee and lawyer changes keeyak wage yanawada? Estimate 1ka aduma keeyak danna puluwanda?