ඇත්ත කියපන් උබ නේද ඔය ලක්ෂ දෙක අරන් මාරු උනේ, දැන් බොරුවට මෙතන ශේප් වෙන්න හදනවා![]()

උබ මොරටුවෙද? පී.එම් එකකින් උගේ විස්තර එවපන් බලන්න. .
පොල්ල තිබ්බ එකා මොරටුවෙ එකෙක් නම් මොනවහරි කරගන්න පුලුවන් වෙයි . .
ane manda no idea how to help
aparade ube salli
Check return unoth patta case. uba police paminillak dapan aruwa arrest karanwa and naduwak gihin ubata salli ganna puluwan. Oka hena seen ekak

අනිත් විදිහට බලපන් 
ලක්ෂ දෙකකට චාටර් කරගන්න එපා බන් උබේ ජිවිතේ
නීති මාර්ගෙන් උපරිමේට ගිහින් බැරිනම් ඉතින්අනිත් විදිහට බලපන්
![]()
Hama thanama polu karyoo ban mata bis ness thiththa wela inne..
සල්ලි ගන්න බැරි උනත් ඕකට 2 ක් අන්නපන් .නිකන් හම්බෙන සල්ලි නෙමෙයි නෙ බන් .ඔය කාලකන්නින්ට මොනවා හරි කරන්න ඕනි ...![]()
apeth cheque indala hitala return welaa thiyenawa. eth salli ekathu wunahama denawa i week wit5hara athulatha. kathaa karala wisada gannawa.
eth mu salli dena ekek nevi.
paminillak daala balanawa mokada wenne kiyala.

Laksha 2 kata nam Fraud Investigation Bureau (FIB) yanna ba machan. 1 million walata wada wadi wenna one FIB eke case ekak file karanna. Savoy eka issaraha thiyenne eka. Ita adu ewata policiye thamai danna wenne. Ape company ekatath 1m panapu pollak waduna. Eth munge ehematai kiyala loku progress ekak na. Nadu kiyala thamai bun owa ganna wenne.
Paminilla danna one u aithu police wasame. Apo oka hena wathayak. Police karayo ganan ganneth na. Return Check eka scan karan copy gahan thiyaganin machan. Mokda Police karayo owa illanawa case eka file karaddi. Polla thiyapu eka police karayonge aththak nam check eka gal karanna puluwan. Satha pahakata ekekwath wishwasa karanna epa.![]()
marana tharjana karanna 10,000
gedetta gal gahanna 25,000
atak payak kedenna gahanna 50,000