ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ පරිගනක වෙළෙදාම පටන් ගැනීමට සිතනවා නම් (හේතුව එය ඔබේ විෂය පථය වන නිසා) මෙන්න මේවා ගැන සැළකිළිමත් වන්න.
    1-කුඩා ලාබයක් තබා ගෙන විශාල ගණුදෙණු සංඛාවක් කිරීමට සිතන්න.
    2-ඔබ කෙලින් ම විදේශවලින් ගෙන්වනවා නම් ලාභය වැඩිය-මේකට අම්බ කට්ටක් කන්න වෙනවාය.නමුත් කට්ට කන තරමට වැඩේ ගොඩ දැමීමේ සම්භාවිතාව ඉහලය
    3-සෑම විට ම ඔබේ පාර්භෝගිකයාට හොදම සේවය නොව අති විශිෂ්ඨතම සේවය සළසන්න.(වැස්ස අව්ව ගැන නොසළකා)

    ජය වේවා!!!!!
     
    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    එළකිරි_කොල්ලා;14113406 said:
    මචන්ල මට IT degree එකක් තියනවා.ජොබ් හොයනවා හොයනවා එකක් වත් හරි ගියේ නැහැ.දැන් ඇති වෙලා මට ජොබ් හොයලම. ණය වෙලා හරි ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන්.මට එකෙන් පටන් ගන්න පුළුවන් හොඳ business එකක් කියපල්ලා.හැබැයි පාඩු උනොත් මට මැරෙන්න වෙන්නේ.එත් මැරෙන එක සැපයි මෙහෙම ජීවත් වෙනවට වඩා..:D:D:D

    Machan karana deyak risk eka gana hithala karapan. Meranna balan karanna epa. Loku ganak risk karanna bari nam rs 100 hari kamak ne invest karapan.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14113736 said:
    mmm atta macho thnxx

    Unity eke kadayak danna laksha 50k wath one ban.

    naha machan hamogen ma adahas aragananwa eka ekkena hithana widiya wenas hamadekinma adahasak ganna puluwan machan ekai..
    තරහ වෙන්න එපා,, බන් උඹට රිදුනත් මචන් මම ඇත්ත කියන්නම්.. ඇත්තටම ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න එක බිස්නස් එකක් කරනවට වැඩිය සිය ගුනයක් ලේසියි. ජොබ් එකක් හොයාගන්න බැරිනම් බිස්නස් කරන්න කොහොමත් බෑ බන්, බිස්නස් වලට හුඟක් කන්ටෑක් හදාගන්න එහෙම තියෙනවා,, ඒ හින්දා හුඟක් අමාරුයි,, මම මේ කියන්නෙ ගොඩයන විදියෙ බිස්නස් ගැන. ඒහින්දා, උඹ ණයවෙලා බිස්නස් කරන්න හදන එක මටනම් අනුමත කරන්න බෑ.ඉස්සෙල්ල අවුරුද්දක්වත් ජොබක් කරපන්.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Machan karana deyak risk eka gana hithala karapan. Meranna balan karanna epa. Loku ganak risk karanna bari nam rs 100 hari kamak ne invest karapan.
    thnxx machan

    තරහ වෙන්න එපා,, බන් උඹට රිදුනත් මචන් මම ඇත්ත කියන්නම්.. ඇත්තටම ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න එක බිස්නස් එකක් කරනවට වැඩිය සිය ගුනයක් ලේසියි. ජොබ් එකක් හොයාගන්න බැරිනම් බිස්නස් කරන්න කොහොමත් බෑ බන්, බිස්නස් වලට හුඟක් කන්ටෑක් හදාගන්න එහෙම තියෙනවා,, ඒ හින්දා හුඟක් අමාරුයි,, මම මේ කියන්නෙ ගොඩයන විදියෙ බිස්නස් ගැන. ඒහින්දා, උඹ ණයවෙලා බිස්නස් කරන්න හදන එක මටනම් අනුමත කරන්න බෑ.ඉස්සෙල්ල අවුරුද්දක්වත් ජොබක් කරපන්.

    naha awlak naha machan...ela thnxx macho
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබ පරිගනක වෙළෙදාම පටන් ගැනීමට සිතනවා නම් (හේතුව එය ඔබේ විෂය පථය වන නිසා) මෙන්න මේවා ගැන සැළකිළිමත් වන්න.
    1-කුඩා ලාබයක් තබා ගෙන විශාල ගණුදෙණු සංඛාවක් කිරීමට සිතන්න.
    2-ඔබ කෙලින් ම විදේශවලින් ගෙන්වනවා නම් ලාභය වැඩිය-මේකට අම්බ කට්ටක් කන්න වෙනවාය.නමුත් කට්ට කන තරමට වැඩේ ගොඩ දැමීමේ සම්භාවිතාව ඉහලය
    3-සෑම විට ම ඔබේ පාර්භෝගිකයාට හොදම සේවය නොව අති විශිෂ්ඨතම සේවය සළසන්න.(වැස්ස අව්ව ගැන නොසළකා)

    ජය වේවා!!!!!
    උඹ මේකියන ඒවා ඇත්ත, ඒත් මූ ඇවිල්ලා ඉන්නෙ සැබෑ බිස්නස් උණකින් නෙමෙයි බන්, රස්සාවක් නැති නිසා කරන්න දෙයක් නැති කමට මිසක් උනන්දුවෙන් වැඩක් පටන්ගන්න නෙමෙයි. එහෙම කියනකොට මූට රිදෙනවා ඇති. නමුත් මූට ජොබක් සෙට් වුනගමන් බිස්නස් කතාවක් කියන්නෙ නෑ. මම කියනවට බලපන් බොරුනම්
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    job ekak out wuna gmanma set wenne naha ban ,kal yanawa ,tikak kal yai .math masayak 2k gedara idiya .ubata etakan freelancing karanna puluwanne
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mama kiyanne danma patan ganna epa ,mokada uba 10 million wiyadam kalath feald eka gana danne naththam wadee anathayi habayii 1000 wiyadam kalath danna paththak nam uba sada goda. mama kiyanne machan 20000 kata hari kamak na ban job ekak karala hitahan mokada ubata ochchara salliyak yata karanna puluwannam uba feald eka gana dannawanam 50:50 aluth ekakin goda yanna puluwan
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ මේකියන ඒවා ඇත්ත, ඒත් මූ ඇවිල්ලා ඉන්නෙ සැබෑ බිස්නස් උණකින් නෙමෙයි බන්, රස්සාවක් නැති නිසා කරන්න දෙයක් නැති කමට මිසක් උනන්දුවෙන් වැඩක් පටන්ගන්න නෙමෙයි. එහෙම කියනකොට මූට රිදෙනවා ඇති. නමුත් මූට ජොබක් සෙට් වුනගමන් බිස්නස් කතාවක් කියන්නෙ නෑ. මම කියනවට බලපන් බොරුනම්

    :yes::yes:

    මටත් කියන්න තියෙන්නෙ ඉස්සෙල්ල ජොබක් හියාගනින් ... IT degree තිබ්බ පලියට දැන් ජොබ් දෙන්නෙ නෑ ... තමන් ඉස්සරහට යන්න ඉන්න විෂය පතය අනුව skill set එක හදාගෙන ජොබකට පැනගෙන experience ගන්න ඕන ඉස්සෙල්ල ... ඒ අතරෙ පුළුවන් තමන්ට ගැලපෙන බිස්නස් එක හොයාගන්න
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    net akin badu gennapan....china walin..aragena kadawal walata daapa..meka tikak chater idea akak...eth karot paadu wene na..matat mokawat nati unot meka tama karanne..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Share market eka patta balapn wena job ekakuth karanagaman

    දැන් ලංකාවේ share market එකට බහින එක එච්චර ෂුවර් වැඩක් නෙවෙයි
    අමූලික් බොරුවක්ලු ඒකේ යන්නේ

    එළකිරි_කොල්ලා;14113436 said:
    පොලියට දීල සල්ලි හොයන්න කැමති නැහැ මචන්..පොලිය බේරගන්න බැරි උනහම උගස් තියපු බඩු මට සින්න උනොත්.එක පව් වැඩක් වගේ මචන්..මමත් බොහොම අමාරුවෙන් ඉද්දි ..එක නැතුව වෙන මොන හරි එකක් කියපන්කො

    උකස් වැඩ කචල් බන්
    මැර සෙට් එකක් ඉන්න ඕනි ඒවා කරන්න නම්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    reputation_neg.gif
    ලක්ෂ 20කින් මොනාද පටන්... 12-22-2012 06:36 PM kollek udau illuhama, gon aathal ganna epa ponnayooo

    මේ ගොන් වහන්සේට තේරෙන්නේ නැහැ මෙහෙම් කරන එක ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ලක් කියලා....දන්නේ නැකි හන්දා තමයි ගොන් වහන්සේ ත්‍රෙඩ් එක මේ විදියට බම්ප් කරන්නේ...මේක බම්ප් කියලා කියන්නේ නැති බම්ප් කිරිල්ලක්....මෙහෙමත් ගොන් වහන්සේ කෙනෙක්...:P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    භාන්ඩ හා සේවා කියල ව්‍යපාරයක් බෙදන්න පුලුවන් මෙයින් සේවා සැපයීම අවදානම අඩුයි..
    ඉගැන්වීම,ප්‍රවාහන පහසුකම් සැපයීම,පිරිසිදු කිරීමේ ව්‍යපාර (අබාන්ස්)පොඩ්ඩක් හිතල බලන්න..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    ලක්ෂ 20කින් මොනාද පටන්... 12-22-2012 06:36 PM kollek udau illuhama, gon aathal ganna epa ponnayooo

    මේ ගොන් වහන්සේට තේරෙන්නේ නැහැ මෙහෙම් කරන එක ත්‍රෙඩ් එක බම්ප් කිරිල්ලක් කියලා....දන්නේ නැකි හන්දා තමයි ගොන් වහන්සේ ත්‍රෙඩ් එක මේ විදියට බම්ප් කරන්නේ...මේක බම්ප් කියලා කියන්නේ නැති බම්ප් කිරිල්ලක්....මෙහෙමත් ගොන් වහන්සේ කෙනෙක්...:P

    :lol::lol: හොද වැඩේ :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මූට හිරේ තමා ඉන්න වෙන්නෙ.. :lol::(

    ඒ මොකො ගස් ලබ්බෝ :growl:
    සිරා බිස්නස් එක ඕක..

    256 vga තින මැෂින් වලට igi ගහපියව් කියල දාල තියන තැනක් ගැන නෙවේ කිව්වෙ.. වැඩේ මාකට් කරන්න ඕනෙ.. ගේමින්ග් කම්පෙටිෂන් තියන්න ඕනෙ.. games විකුනන්න දාන්න ඕනෙ.. internet cafe එකක් තියෙන්න ඕන.. සුපිරියට කරන්න ඕන ඉතින් :cool::D