ලක්ෂ 20 ස්ථිර තැන්පතු දාන එක පාඩූයිද මචං ලා?

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ලක්ෂ 20 ස්ථිර තැන්පතු දාන එක පාඩූයිද මචං ලා?

    ලක්ෂ 20 ස්ථිර තැන්පතු දාන එක පාඩූයිද මචං ලා? දැන් ගහන බදූ සැර වැඩි නෙද ??
     
    • Like
    Reactions: EUMA175

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    2000000/100*11.5=230000/12=19166
    badu 19166/100*5=958
    19166-958=18208
    maaseta 18000/=
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉඩම් ගන්න 20 ක් මදි නෙද සහොදරයා අපෙ පැත්තෙ 35-40 වත් අතෙ තියෙන්න ඔනි!!

    2 mil walata 7 perch land ekak aran danna. Inna thenama wenna one nene. Best investment ekak
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉඩම් අරන් දාන එක හොදයි..හැබැයි හදිසියේ විකුනන්න එහෙම බැ...අඩුම මාස හයක්වත් යනවා..ඉඩම් වටිනවා උනාට හරි මිලක් එන්න කල් ගතවෙනවා එතකම් ඉන්න වෙනවා...ඔය ලක්ශ 20 ඉඩමක් සදහා ආයෝජනය කරනවනම්..හදිස්සියට ආපහු සල්ලි කරන්න අමාරුයි කියන එකත් මතක තියාගන්න..අත්දැකීමෙන් කියන්නේ...

    මාසෙට 18000ක් වගේ එන නිසා ඕක බැන්කු දෙකක විතර දාන්න එකම තැන නොදා...මගේ අදහස නම් ඒකයි..වෙන ආයෝජනය වලට ගිහින් සල්ලි කෙලවගන්න එපා..අද කාලේ මුදලක් යොදවලා වත් ගානක් හම්බුකරන එක හරිම අමාරුයි ..අතේ තියන එකත් කෙලවෙන එකයි බොහෝවිට වෙන්නේ.
     
    ඔව්..හොදටම ඉඩම් මාකට් තියන තැනකින් ගත්තනම් ආපහු විකුනලා ලාබයක් ගන්න පුලුවන් ..හැබැයි ඉතින් අවුරුද්දක් දෙකක් ඉන්න ඕනි ලාබ ගන්න..අනික අපි විකුනන්න ගියාමත් අපිට ඕනි වෙලාවට විකිනෙන්නේ නැ ඉඩම් කියන ඒවා..මොකද දැන් හැමතැනම වගේ ලැන්ඩ් සේල් වලින් පර්චස් ගනන් කඩලා මිනිස්සුන්ට අවුරුදු ගනන් වාරික වලින් ගෙවන්න දෙනවා..එතකොට ඒවා ගන්නවා මිනිස්සු ...ඔහොම කතන්දර ගොඩක් තියනවා හිතන්න ඕනි ඔය ඉඩම් කේස් එකේදී..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes: :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඔව්..හොදටම ඉඩම් මාකට් තියන තැනකින් ගත්තනම් ආපහු විකුනලා ලාබයක් ගන්න පුලුවන් ..හැබැයි ඉතින් අවුරුද්දක් දෙකක් ඉන්න ඕනි ලාබ ගන්න..අනික අපි විකුනන්න ගියාමත් අපිට ඕනි වෙලාවට විකිනෙන්නේ නැ ඉඩම් කියන ඒවා..මොකද දැන් හැමතැනම වගේ ලැන්ඩ් සේල් වලින් පර්චස් ගනන් කඩලා මිනිස්සුන්ට අවුරුදු ගනන් වාරික වලින් ගෙවන්න දෙනවා..එතකොට ඒවා ගන්නවා මිනිස්සු ...ඔහොම කතන්දර ගොඩක් තියනවා හිතන්න ඕනි ඔය ඉඩම් කේස් එකේදී..

    :yes:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉඩම් ගන්න 20 ක් මදි නෙද සහොදරයා අපෙ පැත්තෙ 35-40 වත් අතෙ තියෙන්න ඔනි!!

    ලක්ශ විස්සටත් ඉඩම් ගන්න පුලුවන් . ඒ යොදවන සල්ලි අමතක කරලා අවුරුද්දක් දෙකක් ඉන්ඩ පුලුවන්නම් හොදම ආයෝජනය තමයි ඉඩම් මිලට ගන්න එක..මම අපේ ඉඩමක් වික්කා ප්‍රදාන පාරකට මුහුනලා ..පර්චස් 15ක්..පර්චස් එක ලක්ශ එක හමාර ගානේ..දැන් අවුරුදු දෙකකට වගේ කලින්..දැන් ඒ හරියේ පර්චස් එක ලක්ශ දෙක හමාරයි ...දැන් වික්කනම් උඩින්ම ලාබ අතේ...අන්න ඒ වගේ කාලයක් ඉන්න පුලුවන් අයට හොදම ආයෝජනය ඉඩම් ගැනීම.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    දැන් ඉඩම් ගන්න එකෙත් ලොකු ලාබයක් නෑ.ගෙයක් හදන්ඩ හරි long term investment වගේ නම් අවුලක් නෑ .අවුරුදු 2ක් 3ක් 4ක් වගෙ short නම් FD දාපන් .මොකද 20 lak අවුරුද්ද ගානෙ renew wewi පොලිය add wewei යන්ඩ දැම්මොත් අවුරුදු 4 න් දල වශයෙන් 11% වගෙ දැම්මොත් Rs 3,050,000 නිකන් ම ඉදල අතේ.කලින් හදිසියක් උනොත් ඕනෙ ගන loan එකක් විදිහට උනත් ගන්ඩ පුලුවන්

    ඒත් පර්චස් 10 ක් පර්ච් එකක් 2 lak ගානෙ ගත්තොත් අවුරුදු 4 න් එක පර්ච් එකක් 3 lak gaane දෙන්ඩ වෙනව ඔය return එක ගන්ඩ .ඒකත් තමන්ට කැමති වෙලේට කරගන්ඩ බෑ .දස අතෙ හොයන්ඩ වෙනව විකුනන්ඩ උන්.හදිසියක් කියල දැනගත්තම ඉල්ලනෙත් කුනු කොල්ලෙට.

    ඒක හින්දා short term investment නම් අනිව fd දාපන් stable bank එක්ක.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉඩම් අරන් දාන එක හොදයි..හැබැයි හදිසියේ විකුනන්න එහෙම බැ...අඩුම මාස හයක්වත් යනවා..ඉඩම් වටිනවා උනාට හරි මිලක් එන්න කල් ගතවෙනවා එතකම් ඉන්න වෙනවා...ඔය ලක්ශ 20 ඉඩමක් සදහා ආයෝජනය කරනවනම්..හදිස්සියට ආපහු සල්ලි කරන්න අමාරුයි කියන එකත් මතක තියාගන්න..අත්දැකීමෙන් කියන්නේ...

    මාසෙට 18000ක් වගේ එන නිසා ඕක බැන්කු දෙකක විතර දාන්න එකම තැන නොදා...මගේ අදහස නම් ඒකයි..වෙන ආයෝජනය වලට ගිහින් සල්ලි කෙලවගන්න එපා..අද කාලේ මුදලක් යොදවලා වත් ගානක් හම්බුකරන එක හරිම අමාරුයි ..අතේ තියන එකත් කෙලවෙන එකයි බොහෝවිට වෙන්නේ.

    meka aththa mcn
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    kauruhari gold buy karala tiyenwada?

    gold prices wadi unaneda lagadi dan kohomada thathwe?

    Amaru wedak .ekak gatta tika kohe tiyanda parissam kara ganne.Anika market valu adu wei da wedi wei da predict karanda amari.Anika resell karaddi kawuda api wage normal ayagen ganne market value
    Ekatama, below market value nam ganda idi kattiya.

    Gold walata wada hoda dollar ee atin nam