Shoi uta laksa 3 rs 3 karaganna puluwan dawasenlaksa 3ka crypto
Shoi uta laksa 3 rs 3 karaganna puluwan dawasenlaksa 3ka crypto
Pol waththak hoyaganin durinඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ
මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
------ Post added on Jan 26, 2022 at 11:40 AM
ඉඩමක් අරන් වවන්නමේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
ඒක තමයි මචං මාත් මේ බලන්නේ කරන්න. අනික මං ආසයි වගාවක් දාන්න. ඒත් ඉඩමක් හොයාගන්න එකයි අමාරු. මං ඉන්නේ කොළඹ නිසා වැවිලි කරන පළාතකින් හොඳ ඉඩමක් හොයාගන්න ඕන. තව ලාබ ලබන්න පුළුවන් ජාතියක් වවන්නත් ඕන. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වගේ දෙයක් කරන්න බැලුවේ. නැත්නම් පොල් ඉඩමක්ඉඩමක් අරන් වවන්න
ගොඩක් කල් යන ඒවා වවන්න එපා මුලින්ම. එක්ස්පෝට් කරන්න පුලුවන් පලතුරු කුලුබඩු වැව්වොත්. කොලබින් පිට ඉඩමක් ගන්න ලිං වතුර තියෙන ඒක ලාබයි.ඒක තමයි මචං මාත් මේ බලන්නේ කරන්න. අනික මං ආසයි වගාවක් දාන්න. ඒත් ඉඩමක් හොයාගන්න එකයි අමාරු. මං ඉන්නේ කොළඹ නිසා වැවිලි කරන පළාතකින් හොඳ ඉඩමක් හොයාගන්න ඕන. තව ලාබ ලබන්න පුළුවන් ජාතියක් වවන්නත් ඕන. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වගේ දෙයක් කරන්න බැලුවේ. නැත්නම් පොල් ඉඩමක්
මෙතන බලන්න ගැලපෙන දේවල් තිායනවද කියලා...මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
ඔබතුමාට මොනවා ගැනද දැනුමක් තියෙන්නෙ? ව්‍යාපාර? කෘශිකර්මය?මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?