වවපන් ඉඩමක් අරන් .මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ29 විතර , 2015 පස්සේ ආපු Alto එකක් අරන්දාපන් . තව මාස 3 ලක්ෂ 3 තියාගන් දෙන්න පුළුවන්
මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේවවපන් ඉඩමක් අරන් .
කොයි වගේ පැත්තකින් මොන වගේ වගාවක්ද හොඳ මචං? මාත් ඉඩම් බල බල ඉන්නේ මේ ටිකේ. මම ඉන්නේ නම් කොළඹඉඩම් කෑල්ලක් අරන් වවපන්කෝ. ඔය වැඩි උන එලවලු පලතුරු මිල ආපහු අඩු වෙන්නෙ නෑ. ඉඩමක් අරන් ටනල් ගහල හොදට වව්පන්. පොඩිවට ගම් කුකුල්ලු ටිකකුත් දාපන් ගෙදරට බිත්තර ගන්න. උබ මාසේට කැමට ගන්න එලවලු සහ බිත්තර යන වියදමම ඉතුරුයි.
පලයන් ලංකාවේ ඩොටේ පැති වලට.ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ
මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
------ Post added on Jan 26, 2022 at 11:40 AM
නොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක තමයි මේ දිනවල කොලබ වාහන මාර්කට් එකේ තත්වයඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ
එහෙනන් අමාරුයි බන්.කොයි වගේ පැත්තකින් මොන වගේ වගාවක්ද හොඳ මචං? මාත් ඉඩම් බල බල ඉන්නේ මේ ටිකේ. මම ඉන්නේ නම් කොළඹ
Uba wawanna aasanam gemiya you tube channel eka balapan. Eeke thiyanawa net hadala Leda mokuth nethuwa net ekak ehlthule hadana krama gena. Loku idamak oone ne. Perch 10 unath ethi. Loku profit ekak thiyanawa kiyanawa.ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ
මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
------ Post added on Jan 26, 2022 at 11:40 AM
machan a channel ekee nama mokake da ?පලයන් ලංකාවේ ඩොටේ පැති වලට.
ආන්ඩුවේ ඉඩම් දෙනවා ඇවිලි කර්මාන්ත, ඉඩම් දෙපාර්තමේන්තුව ගිහින් අහන්න ඕනේ ජරාවක් දුන්නොත් ඉඩමක් පාස් කරයි ඔය රාජාංගනේ පැත්තේ. ඉස්සරට සුපිරි ලාබ්. ඔගනික් නම් රටත් පටවන්න් පුලුවන් . යූටුබ් චැනල් එකක් තියනවා ලංකවෙ අය වගා කරන දැක්කම ආසාවේ බැ. හැමෝම ප්‍රොෆිට් කරනවා ලක්ශ 7-8
ඕන වගාව සිංහලෙන් යුටුයුබ් එකේ ගහන්න එනවාmachan a channel ekee nama mk
අනිවා බන් මන් මේක සතියකට කලින් කරා..ගින්නක්ම නෑ..මාකට් තියෙන වාහනයක් වෙන්න ඔනේ..ඇල්ටො එක සෙට් වැඩේටනොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක තමයි මේ දිනවල කොලබ වාහන මාර්කට් එකේ තත්වය
ඉඩම් කෑල්ලක් අරන් වවපන්කෝ. ඔය වැඩි උන එලවලු පලතුරු මිල ආපහු අඩු වෙන්නෙ නෑ. ඉඩමක් අරන් ටනල් ගහල හොදට වව්පන්. පොඩිවට ගම් කුකුල්ලු ටිකකුත් දාපන් ගෙදරට බිත්තර ගන්න. උබ මාසේට කැමට ගන්න එලවලු සහ බිත්තර යන වියදමම ඉතුරුයි.
mama kiwwe tamange gedarata ban. not for sellHodata balala karanna. Pora, saha anik deval ganna thiyanava. Kukulo daanavanam unta kaama, beheth jaathi ekka compare karanna saarthakada kiyala. Saaththuva hariyata naththan vadey habak. Anthimata paadui. Vadagath: Ochchara laabanam ai anik minissu oka nokaranne kiyala hoyala balanna.
mama kiwwe tamange gedarata ban. not for sell