ලක්ෂ 20-30 කරන්න පුළුවන් ආයෝජනය මොනවාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,401
    32,110
    113
    ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ


    මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
    ------ Post added on Jan 26, 2022 at 11:40 AM
    Pol waththak hoyaganin durin
     
    • Like
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉඩමක් අරන් වවන්න
    ඒක තමයි මචං මාත් මේ බලන්නේ කරන්න. අනික මං ආසයි වගාවක් දාන්න. ඒත් ඉඩමක් හොයාගන්න එකයි අමාරු. මං ඉන්නේ කොළඹ නිසා වැවිලි කරන පළාතකින් හොඳ ඉඩමක් හොයාගන්න ඕන. තව ලාබ ලබන්න පුළුවන් ජාතියක් වවන්නත් ඕන. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වගේ දෙයක් කරන්න බැලුවේ. නැත්නම් පොල් ඉඩමක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒක තමයි මචං මාත් මේ බලන්නේ කරන්න. අනික මං ආසයි වගාවක් දාන්න. ඒත් ඉඩමක් හොයාගන්න එකයි අමාරු. මං ඉන්නේ කොළඹ නිසා වැවිලි කරන පළාතකින් හොඳ ඉඩමක් හොයාගන්න ඕන. තව ලාබ ලබන්න පුළුවන් ජාතියක් වවන්නත් ඕන. කුරුඳු, ඉඟුරු, ගම්මිරිස් වගේ දෙයක් කරන්න බැලුවේ. නැත්නම් පොල් ඉඩමක්
    ගොඩක් කල් යන ඒවා වවන්න එපා මුලින්ම. එක්ස්පෝට් කරන්න පුලුවන් පලතුරු කුලුබඩු වැව්වොත්. කොලබින් පිට ඉඩමක් ගන්න ලිං වතුර තියෙන ඒක ලාබයි.
     
    • Like
    • Love
    Reactions: SK29 and Darkseid

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
    මෙතන බලන්න ගැලපෙන දේවල් තිායනවද කියලා...
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    😯මම දැක්කනෙ එතන මේ වගේ Invest කරන්න අහන post ..ඒවගේ comments වල හොඳ අදහස් තිබුනා...තව එතන whats app group එකකුත් තිායනවා..එතන ඉන්නවා Entrepreneurs ලා, Investor ලා, Businessmen ලා
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ochara oni na pathalakata join weyan return eka awoth enne koti ganan walin uba viyadam karnwa nam set karnna puluwan oni tharam, kamathi nam avith idapan,
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    green house wagawa hodayi perches 20- 30 unath Athi. youtube godak videos thiyanawa ewa gena.
    export market ekata godak itam thiyenne.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,402
    8,759
    113
    මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
    ඔබතුමාට මොනවා ගැනද දැනුමක් තියෙන්නෙ? ව්‍යාපාර? කෘශිකර්මය?
    තව සතියකට/මාසෙකට කොච්චර වෙලාවක් ඕකට යොදවන්න පුලුවන්ද?