Fixed Deposit, Unit Trust, T Billsලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා

@PHBhagya menna mu taniyen goda yanna hadanawaවල්ලපට්ට, පිරමිඩ් නැතුව ඕන එකක් BUMP
සෝලො සමග ආයෝජනයක් කරමු
ලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()
Money market wage ewala daapan. Danata softlogic/CAL/NDBwealth wage ewa tiyenawa. poddak hoyala balapan. Methanath kattiya thread daala tibba oka gana.ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා
aws stock eka 100USD indan 300USD walata heta anidda weddi yanawa. stocks tika gamudaaaaඉන්ටනැසන් බිස්නස් එකක් තියනවා ජොයින් වෙන්න ආසද ?
මස්කටු දලක්ශයකට 24000ක පොලියක් මම දෙනව![]()

එපා , ඕවා හරි යන් නෑ බන්. ඔයිට වඩා ඉකමනට ඇඹිලිපිටියෙන් ගංජා ගෙනල්ලා කොලඹට ගෙනත් වික්කනම් කෑශ් පිට ටැක්ස් ෆ්රී කරන්න පුලුවන් .aws stock eka 100USD indan 300USD walata heta anidda weddi yanawa. stocks tika gamudaaaa![]()
?
කොහොමද මචන් එකෙ invest කරන්නෙ? NYSE නෙද මාර්කට් එකaws stock eka 100USD indan 300USD walata heta anidda weddi yanawa. stocks tika gamudaaaa![]()
?