ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලක්ෂ 24 ක් ආයෝජනය කරන්න හොද තැනක් කියන්ඩලා
    Money market wage ewala daapan. Danata softlogic/CAL/NDBwealth wage ewa tiyenawa. poddak hoyala balapan. Methanath kattiya thread daala tibba oka gana.

    FD wage salli hira wenne ne, e kittuwata umbata interest ekakuth hambenawa. daily salli watenawa. ikmanata salli ganna puluwan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉන්ටනැසන් බිස්නස් එකක් තියනවා ජොයින් වෙන්න ආසද ?
    aws stock eka 100USD indan 300USD walata heta anidda weddi yanawa. stocks tika gamudaaaa 🤭 🤭 ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    aws stock eka 100USD indan 300USD walata heta anidda weddi yanawa. stocks tika gamudaaaa 🤭 🤭 ?
    එපා , ඕවා හරි යන් නෑ බන්. ඔයිට වඩා ඉකමනට ඇඹිලිපිටියෙන් ගංජා ගෙනල්ලා කොලඹට ගෙනත් වික්කනම් කෑශ් පිට ටැක්ස් ෆ්‍රී කරන්න පුලුවන් . 🤷