ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    uba awurudda adu maintenance balanawanam Indian Astar ekath balanna puluwan
    patta basic no safety, habai labeta duwanna puluwan.

    Swift eka balapu eke eeta tikak aduwata Chevolet Cruze eka ganna puluwan, dekama ekai godak parts same
     
    Mehemai machan hamadema balanne kohamada bun
    Swift ekak ape yaluwek gaththa. Miniha nam eka lokuwata recommend karanne naha. Pora weekly Game yanawa. Highway eketh wadiya karanne naha kiwwa fuel.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා කියලා තියන වාහන වලින් මම නම් තෝරන්නේ Nissan March ak12 2007 (1300 CC) එක. ඕකේ තෙල් කරන්නෙ නැත්තෙනෑ. මිනිස්සු මාච් එකේ තෙල් කරන්නෙ නෑ කියලා අඩන්නේ පොඩි කාර් එකකින් අපේක්ෂා කරන තෙල් කිරිල්ල ඕකේ අඩු නිසා. නමුත් වාහනේ බරේ, එන්ජින් එකේ ධාරිතාවයේ හැටියට හොදට තෙල් කරනවා. (සාමාන්‍යයෙන් ටව්න් ඒරියා එකේ 10 ක් 11 වගේ.) ඒ වගේම ලෙඩ අඩු, සැප පහසුව හොද වාහනයක්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔයා කියලා තියන වාහන වලින් මම නම් තෝරන්නේ Nissan March ak12 2007 (1300 CC) එක. ඕකේ තෙල් කරන්නෙ නැත්තෙනෑ. මිනිස්සු මාච් එකේ තෙල් කරන්නෙ නෑ කියලා අඩන්නේ පොඩි කාර් එකකින් අපේක්ෂා කරන තෙල් කිරිල්ල ඕකේ අඩු නිසා. නමුත් වාහනේ බරේ, එන්ජින් එකේ ධාරිතාවයේ හැටියට හොදට තෙල් කරනවා. (සාමාන්‍යයෙන් ටව්න් ඒරියා එකේ 10 ක් 11 වගේ.) ඒ වගේම ලෙඩ අඩු, සැප පහසුව හොද වාහනයක්.

    සෙඩාන් 1600CC ලාන්සර් එකත් ටවුන් එකේ 10-12 කරනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෙඩාන් 1600CC ලාන්සර් එකත් ටවුන් එකේ 10-12 කරනවා :yes:

    මම කිව්වේ මෙයා අහලා තියන වාහන වලින් තේාර ගන්න එකක් විතරයි. නැත්තං ඔය ගානට ගන්න කාර් මොනවද කියලා ඇහුවොත් මම ඉස්සල්ලම කියන්නේ 110 එක. :D
    Passo 2005 ටව්න් ඒරියා එකේ 12යි.
    Viva Elite පාං බාගේ 12 යි. පස්සට 3 දෙනෙක් දාලා අභ්‍යාවකාශ ගත වෙන මෝඩ් එක ඔන් කරාම 10 යි.
    Suzuki Swift 10 යි
     
    මචන් තව ඔය ගානට තියෙන වාහන මොනාද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විල්සන් මාමා;21638124 said:
    මචන් තව ඔය ගානට තියෙන වාහන මොනාද ?

    Toyota corolla AE110
    Toyota Carina
    NISSAN FB 15
    NISSAN N16/ N17
    Nissan Bluebird Sylphy
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පාසො එකට ආසනම් ඒක ගනිම්. ඒත් මාච් එක ලස්සනයි බන් ඔතන තියන ඔක්කොටම වඩා අනික ස්පීඩ් යන්නත් පුලුවන්.