අැලියොන් ඒකක් කියක් වෙයිද බන් පර්මිට් ඒකකට
ikman eke thiynne bn 35 withrane

අැලියොන් ඒකක් කියක් වෙයිද බන් පර්මිට් ඒකකට

Ow machan bush eka gahuwa. Dan nam baba wagey.rack eka harigiyada?
ලක්ෂ 25 කට වගේ ගන්න තියන සාමාන්යෙන් හොඳට petrol කරන auto gear , පාර්ට්ස් අඩුත් නැති 2 nd market එකත් හොඳට තියන car එකක් ගන්න හොයනවා,
2000 year ekata wath uda ekak wennath one.
හොඳ වාහන මොනවද මේ ගානට තියෙන්නේ.